Cricket GossipCricket NewsEXCLUSIVEInternationalIPLPremier League

ඉන්දියාවෙ පුහුණුකරු නොවී. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කිරීමට ශාරුක් විසින් ගෞතම් ගම්බීර්ට හිස් චෙක් පතක් පිරිනමයි.

දැනට IPL 2024 තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කරන ගාම්භීර්ට ඉදිරි වසර 10 සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශකයා වශයෙන් කටයුතු කරන ලෙස එහි සම හිමිකරු වන ෂාරුක් ඛාන් විසින් ‘හිස් චෙක්පතක්’ පිරිනැමූ බවට විදෙස් පුවත් වාර්තා ප්‍රකාෂ කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button