Cricket GossipCricket NewsEXCLUSIVE

“මම මිතාලි රාජ් සමඟ විවාහ වන බව මට ආරංචි වුනා, – පන්ජාබ් කිංග්ස් නායක ශිකර් ධවාන්

තමා ඉන්දීය කාන්තා කණ්ඩායමේ හිටපු නායිකා මිතාලි රාජ් සමඟ විවාහ වන බවට කටකතාවක් අසන්නට ලැබුණු බව පන්ජාබ් කිංග්ස් නායක ශිකර් ධවාන් හෙළි කළේය . මෙය ඔහු තමා ගැන අසා ඇති අමුතුම කටකතා වලින් එකක් බව ඔහු කියා සිටියා.

“මම මිතාලි රාජ් සමඟ විවාහ වන බව මට ආරංචි වුනා,” පන්ජාබ් කිංග්ස් නායක ශිකර් ධවාන් ජියෝ සිනමා ප්‍රදර්ශනයේදී අදහස් දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
2
+1
16
+1
2
+1
2
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button