- EXCLUSIVE
‘රෝහිත් ෂර්මා විනිශ්චය නොකර ඉමු, මොකද ඔබ ලගදිම ඔහුව ප්‍රශංසා කරයි’ – MI පිතිකරණ පුහුණුකරු කීරන් පොලාර්ඩ් කියයි.
“සමහර වෙලාවට අඩු ලකුණු කිහිපයක් ලැබෙන අවස්ථා තියෙනවා… ඔහු තනි පුද්ගලයෙක් විදිහට දැන් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව රසවිඳීමට සහ ඇතැම් අවස්ථාවලදී…
Read More » - EXCLUSIVE
මම ටිකක් හැගීම්බර් උනා – මොහොමඩ් සිරාජ් හැගීම්බර වෙයි
“මම ටිකක් හැඟීම්බර වුණා, මොකද මම මෙහි අවුරුදු හතක් රතු ජර්සියෙන් ක්‍රීඩා කළ නිසා,” තරගයේ වීරයා ලෙස නම් කිරීමෙන් පසු…
Read More » - EXCLUSIVE
බුම්රාගේ ආබාධය ටිකක් බරපතලයි – වෛද්‍ය කණ්ඩායම් කියයි
“බුම්රාගේ ආබාධය ටිකක් බරපතලයි. වෛද්‍ය කණ්ඩායමට අවශ්‍ය වන්නේ ඔහුට ආතති අස්ථි බිඳීමක් සිදු නොවන බවට වග බලා ගැනීමටයි. බුම්රාම ප්‍රවේශම්…
Read More » - EXCLUSIVE
මුම්බායි ඉන්දියන්ස් නායක පාන්ඩ්යාට දඩ !
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අහමදාබාද්හිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික්…
Read More » - EXCLUSIVE
LPL තරගාවලියට නව කණ්ඩායමක් ???
බංගල්දේශ සුපිරි නළු ශකීබ් ඛාන්ගේ හිමිකාරිත්වය යටතේ තිබෙන Dhaka Capital ෆ්‍රැන්චයිස් එකට අයත් කන්ඩායමක් මෙවර LPL තරගාවලියට සහභාගි කරවීමට නියමිත…
Read More » - EXCLUSIVE
මතීශ පතිරණ හට RCB කන්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයත් අහිමිවේ.
ආබාධ තත්ත්වයෙන් සුවය ලබමින් සිටින මතීෂ පතිරණ හට අද RCB කන්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයත් අහිමි වෙන බව චෙන්නායි පුහුණුකරු ස්ටීවන්…
Read More » - EXCLUSIVE
මතීශ පතිරණ සුව අතට.
ආබාධයකට ලක් වෙලා හිටපු චෙන්නායි වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නැවතත් පුහුණුවීම් පටන් අරන් තියෙනවා. CSK කන්ඩායම ක්‍රීඩා කරන…
Read More » - EXCLUSIVE
මතීෂ පතිරණ හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීමෙ ඉඩක් ?
ආබාධයක් හේතුවෙන් CSK යොවුන් වේග පන්දු තරුව ශ්‍රි ලංකාවේ මතීෂ පතිරණ හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීමට ඉඩක්…
Read More » - EXCLUSIVE
ඉශන් කිශන්ගෙ සුපිරි පිතිහරඹයෙන් හයිද්‍රාබාදයට සුපිරි ජයක්
ඉශාන් කිෂන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර…
Read More »







