- EXCLUSIVE
BPL ප්‍රමිතියක් නෑ කියූ බංගලාදේශ පුහුණුකරු හතුරුසිංහට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් බාල්දියක් පෙරළෙයි.
රී ලංකාව හා බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට දින 6කටත් වඩා අඩු කාලයක් තිබියදී බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ හා…
Read More » - EXCLUSIVE
‘සිම්බාබාර්’ ලෙස ආමන්ත්‍රණය කල රසිකයන්ට බාබර් අසාම්ගෙන් වතුර බෝතල් ප්‍රහාරයක්
පාකිස්තාන සුපර් ලීග් තරගයක් අතරතුර නරඹන්නන්ට වතුර බෝතලයකින් පහර දෙන බවට බාබර් අසාම් තර්ජනය කළ පුවතක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ…
Read More » - EXCLUSIVE
ILT20 අවසාන මහා තරගයේදි මුම්බායි වෙනුවෙන් කුසල් ජනිත් වේගවත් ඉනිමක් දියත් කරයි.
ILT20 අවසාන මහා තරගයේදි මුම්බායි එමිරේට්ස් වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පැමිණි කුසල් ජනිත් පෙරේරා පන්දු 26න් ලකුණු 38ක් ලබා ගත්තෙ…
Read More » - EXCLUSIVE
දසුන් ශානක ක්‍රීඩා කළ ඩුබායි කැපිටල්ස් ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි.
ඩුබායි ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දසුන් ශානක ක්‍රීඩා කළ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම පෙරේදා සමත්…
Read More » - EXCLUSIVE
2024 ලංකා ප්‍රිමියර් ලීග් 5 වැනි අදියර මේ වසරේ ජූලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ
2024 ලංකා ප්‍රිමියර් ලීග් 5 වැනි අදියර මේ වසරේ ජූලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ. කණ්ඩායම් පහකින් සමන්විත…
Read More » - EXCLUSIVE
සුපිරි නිලි Katrina Kaif චෙන්නායි සුපර් කිංග්ස් (CSK) සමග එක්වේ.
එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2024 වාරය සඳහා එහි සන්නාම තානාපතිනිය ලෙස Katrina Kaif පත් කිරීම චෙන්නායි සුපර් කිංග්ස් (CSK)…
Read More » - EXCLUSIVE
භාණුක රාජපක්ෂ ILT20 තරඟාවලියේ MI Emirates කණ්ඩායම සමගින් එක් වේ.
භානුක රාජපක්ෂ ILT20 2024 තරඟ වාරය සදහා මුම්බායි එමිරේට්ස් කණ්ඩායම සමග එක්වී ඇත. ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? +1 0…
Read More » - EXCLUSIVE
Mark Wood වෙනුවට බ.ඉ.කොදෙව් නවතම වේග පන්දු තරුව Shamar Joseph, අයි.පී.එල් තරගාවලියේදී Lucknow Super Gaints කන්ඩායම සමගින් එකතු කරගෙන ඇත.
බ.ඉ.කොදෙව් නවතම වේග පන්දු තරුව Shamar Joseph එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී Lucknow Super Gaints කන්ඩායම සමගින් එකතු කරගෙන ඇත.…
Read More » - EXCLUSIVE
2023 වසරේ බිග් බෑෂ් කාන්තා ලීගයේ ක්‍රීඩිකාව – ඔස්ට්‍රේලියාවෙන් චමරිට සම්මානයක්
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වසරේ ක්‍රිකට් සම්මාන උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සම්මානයකින් පිදුම් ලැබුවාය. පෙරේදා (31)…
Read More »