Cricket NewsEXCLUSIVEIPLPremier League

IPL වෙනුවෙන් කැපවූ ක්‍රීඩාංගණ භාරකරුවන්ට හා සේවක මහතුන් ලක්ෂ 25 බැගින් මුදල් තෑගි !

අපගේ සාර්ථක T20 තරග වාරයේ තිරය පිටුපස වීරයන් වන්නේ දුෂ්කර කාලගුණික තත්ත්වයන් තුළ පවා හොද තණතීරු සැපයීමට වෙහෙස නොබලා කටයුතු කළ ක්‍රීඩාංගන වල සේවක මණ්ඩයලයයි. අපගේ අගය කිරීමේ සංකේතයක් ලෙස, සාමාන්‍ය IPL ක්‍රීඩාංගණ 10 හි ක්‍රීඩාංගන සේවකයන් සහ භාරකරුවන්ට රුපියල් ලක්ෂ 25 බැගින් ලැබෙනු ඇති අතර අතිරේක ක්‍රීඩාංගණ 3 කදී රුපියල් ලක්ෂ 10 බැගින් ලැබෙනු ඇත. ඔබගේ කැපවීමට සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ස්තූතියි!

– ඉන්දීය ක්‍රිකට් සභාපති Jay Shah –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button