- EXCLUSIVE
දසුන් වෙනුවට චාමික එක්දින සංචිතයට.
ඇෆග්නිස්ථානය සමග තරග 03න් යුත් එක්දින තරගාවලිය සදහා හිටපු නායක දසුන් ශානක වෙනුවට තුන් ඉරියව ක්‍රීඩක චාමික කරුණාරත්න එක්දින සංචිතයට…
Read More » - EXCLUSIVE
ටෙස්ට් වරම් හිමි සියළුම රටවලට එරෙහිව ජයග්රහණයන් වාර්ථා කල ලොව පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වෙයි !
අද ඇෆ්ගනිස්ථානට එරෙහිව කොළඹ SSC පිටියේදී ලද කඩුලු 10 ක ජයත් සමඟින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම වාර්ථා කිහිපයක් අලුත් කරන්නට…
Read More » - EXCLUSIVE
ඇෆ්ගනිස්ථානය සමග එක්දින තරගාවලියෙන් හිටපු නායක දසුන් ශානක ඉවතට ?
ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරගාවලියෙන් ශ්‍රි ලංකා හිටපු එක්දින නායක ද්සුන් ශානක ඉවත් කිරීමට ඉඩ ඇති බව ක්‍රීඩා…
Read More » - EXCLUSIVE
නවසීලන්ත කණ්ඩායම හමුවේ දකුණු අප්‍රිකාව අසීරු අඩියක.
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ…
Read More » - EXCLUSIVE
ඉන්දියාව, එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම කරයි
ඉන්දියාව සහ එංගලන්තය අතර විසාකාපට්නම්හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 106 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව අද (5…
Read More » - EXCLUSIVE
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇෆ්ගනිස්තානය සමග පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක පහසු ජයක්.
ඇෆ්ගනිස්ථානය සමග පැවති පලමු හා එකම ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක වාර්තාගත ජයක් ලබා ගැනීමට ශ්‍රි ලංකාව සමත් උනා. ඇෆ්ගනිස්තානය පලමු…
Read More » - EXCLUSIVE
පියල් විජේතුංග නෙරපා දමමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ධුරය Craig Howard ට !
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රේග් හොවාර්ඩ් පත් කර තිබෙනවා.ඔහු ශ්‍රී ලංකාවට පැමිණ…
Read More » - EXCLUSIVE
ශ්‍රි ලංකාව සමග තරගාවලියට බංගලාදේශ නායක ශකීබ්ගෙ සහභාගි වීම අවිනිශ්චිතයි
බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් මේ වන විට තම අක්ෂි ආබාධය හමුවේ මුහුණ දී සිටින අභියෝග හේතුවෙන් ශ්‍රී…
Read More » - EXCLUSIVE
පන්දුවාර 60 ක් 70 ක් අතර ඉන්දියාවට එරෙහි ඉතිරි ලකුණු 332 හඹා යාමට එංගලන්ත පිතිකරුවන් බලාපොරොත්තු වන බව ජේම්ස් ඇන්ඩර්සන් ප්‍රකාශ කරයි.
අද දිනයේ ( එනම් සිව්වන දිනයේ ) පන්දුවාර 60 ක් 70 ක් අතර ඉතිරි ලකුණු 332 හඹා යාමට එංගලන්ත පිතිකරුවන්…
Read More »