Cricket GossipCricket NewsEXCLUSIVE

ෂකීබ් එන විට හතු­රු­සිංහ ගියේ දෙදෙනා අතර විර­ස­කය නිසාද?

බංග්ලා­දේශ පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ හදි­සි­යේම කණ්ඩා­යම හැර යද්දී ඔහු සමඟ පසු­ගිය කාලය පුරා මත ගැටුම් ඇති­ක­ර­ගෙන සිටි ෂකීබ් අල් හසන් වස­රක විරා­ම­ය­කට පසු නැවත ටෙස්ට් පිටි­යට පැමි­ණීම විශේ­ෂ­ත්ව­යකි. ෂකීබ් සමඟ ඇති විර­ස­කය හේතු­වෙන් බංග්ලා­දේශ පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මේ තර­ග­යේදී කණ්ඩා­ය­මෙන් ඉවත් වූවේද යන්න බොහෝ දෙනාගේ කතා බහට ලක්වී තිබේ. කෙසේ වුවද සහාය පුහු­ණු­කරු නික් පොතාස් කණ්ඩා­යමේ වැඩ­බ­ලන පුහු­ණු­කරු ලෙස කට­යුතු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button