Cricket NewsEXCLUSIVEInternational

“මං මොකටද එයා ගැන කතා කරන්නේ. එයා ඉන්නේ මගේ කණ්ඩායමේ නෙමේනේ ” – බංගලාදේශ මාධ්‍යවේදින්ගෙ කන අතගාමින් ධනංජය කිව්ව කතාව

චැටෝග්‍රෑම් නුවරදී ඊයේ (29 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී සකීබ් අල් හසන්ගේ පුනරාගමනය පිළිබඳ බංග්ලාදේශ මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නායකයා ඊට පිළිතුරු දෙන්නේ උපහාසය මුසු ස්වරයෙනි.

“මං මොකටද එයා ගැන කතා කරන්නේ… එයා ඉන්නේ මගේ කණ්ඩායමේ නෙමේනේ… ” යයි ධනංජය ද සිල්වා පිළිතුරු දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button