- EXCLUSIVE
සිම්බාබ්වේ එක්දින කණ්ඩායම මෙහෙයවීම සඳහා ක්‍රෙග් අර්වින් යළි කැඳවා තිබේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ජනවාරි 6 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේදී සිම්බාබ්වේ එක්දින කණ්ඩායම මෙහෙයවීම සඳහා ක්‍රෙග් අර්වින් යළි…
Read More » - EXCLUSIVE
ESPNcricinfo විසින් නම් කල 2023 වසරේ විස්සයි විස්ස කන්ඩායමට ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තු තොරා ගනී
ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තු ESPNcricinfo වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කල 2023 වසරේ විස්සයි විස්ස කන්ඩායමට ඇතුලත් වී ඇත …
Read More » - EXCLUSIVE
නේපාලයේ හිටපු ක්‍රිකට් නායක සන්දීප් ලමිචනේ ස්ත්‍රී දූෂණ චෝදනාවට වරදකරු බවට නේපාල අධිකරණය තීන්දු කරයි
18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩක සංදීප් ලමිචනේ වරදකරු බව නේපාල ඉහළම අධිකරණයක් තීරණය කළ අතර ඔහුට…
Read More » - EXCLUSIVE
සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් එක්දින පිටියෙන් සමුගනියි
“ඩේවිඩ් වෝනර් තරග 161කට පසුව එක්දින පිටියෙන් ඉවත්ව ගියේ ශතක 22ක් සමඟින් ලකුණු 6,932ක් ලබා ගනිමින් ලකුණු 45.30ක සාමාන්‍යයක් සහිතවයි.…
Read More » - EXCLUSIVE
උපුල් චන්දන ශ්‍රි ලංකා කණ්ඩායමෙ පන්දු රැකීමෙ පුහුණුකරු ලෙස පත් කරයි.
සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන කටයුතු කිරීමට නියමිතයි. ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?…
Read More » - EXCLUSIVE
කුසල් මෙන්ඩිස්ගෙ තහනමෙන් ලැබු අවස්තාවෙන් නිපුන් ධනංජය ශතකයක් ලබා ගනී.
කුසල් මෙන්ඩිස්ගේ විනය විරෝදී හැසිරීම හෙතුවෙන් අද තරගය ඔහුට අහිමි වී තිබෙනවා. අද පැවැත්වූ SSC Vs Panadura තරගයෙදී මෙන්ඩිස් වෙනුවට…
Read More » - EXCLUSIVE
ශ්‍රි ලංකා විස්සයි-20 මූලික සංචිතයට ජ්‍යෙෂ්ඨයෝ කැඳවති
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා මූලික සංචිතයට ජ්‍යෙෂ්ඨ…
Read More » - EXCLUSIVE
කුසල් මෙන්ඩිස් මෙන්ඩිස් වැරදිකරුවෙක් උනොත් ඔහුට දඩුවම් ලැබෙනවා – 𝗦𝗦𝗖 කණ්ඩායමෙ ඉහල නිලධාරියෙක් කියයි
ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා අපි සාකච්ඡාවක් කරනවා. ඔහු වැරදිකරු බව ඔප්පු වුවහොත්, (𝗠𝗲𝗻𝗱𝗶𝘀) ඔහුට දඬුවම් ලැබෙනු ඇත. යමෙක් ජාතික…
Read More » - EXCLUSIVE
කණ්ඩායමකට එරෙහිව වැඩිම අන්තර්ජාතික ශතක රැස්කළ ආරම්භක පිතිකරුවන් – මෙතනින් කියවන්න
කණ්ඩායමකට එරෙහිව වැඩිම අන්තර්ජාතික ශතක රැස්කළ ආරම්භක පිතිකරුවන් ශතක 12 = සුනිල් ගවස්කාර් ( vs WI ) ශතක 11 =…
Read More »