Cricket NewsEXCLUSIVEIPLPremier League

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හතර දෙනෙකුට IPL 2024 තරගවාරය අහිමි වන ලකුණු !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක සහ වනිඳු හසරංග ආබාධවලට ලක්ව සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති නිසා ඔවුන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය අහිමි විය හැකිය.

ICC T20 ලෝක කුසලානය 2024 මෙම වාරයේ IPL අවසන් වී දින කිහිපයකට පසු ආරම්භ වීමත් සමඟ, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) පූර්ණ යෝග්‍යතාවයෙන් තොර සහ ආබාධවලින් සුවය ලැබූ ක්‍රීඩකයින් නිදහස් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශයේ ටෙස්ට් සංචිතයේ රැඳී සිටීමට සිදුවන වනිඳු හසරංග බංග්ලාදේශ තරගාවලියට ක්‍රීඩා කළේ විලුඹේ ආබාධයක් සමඟයි.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් IPL කණ්ඩායමට එක්වී ඇත්තේ මහේෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර පමණයි.

IPL තරඟාවලිය ලබන සිකුරාදා සවස ආරම්භ වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් සහ Royal Challengers Bangaluru සමග තරගවැදීමෙනි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button