Cricket NewsEXCLUSIVEInternational

දකුණු මාපටැඟිල්ලේ අස්ථි බිඳීමක් හේතුවෙන් Mushfiqur Rahim ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟාවලි‍ය අහිමි වෙයි

දකුණු මාපටැඟිල්ලේ අස්ථි බිඳීමක් හේතුවෙන් Mushfiqur Rahim ශ්‍රී ලංකාවට එරෙහිව තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලි‍යෙන් ඉවත් කර ඇති බවට Cricbuzz වාර්තා කරනවා.

“ඔහු (මුෂ්ෆිකර්) අස්ථි බිඳීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් කර ඇත,” BCB නිලධාරියෙක් Cricbuzz වෙත ප්‍රකාශ කර ඇති බවට සඳහන්.

පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වැනිදා සිල්හෙට්හිදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 29 වැනිදා චැටෝග්‍රම්හිදී ආරම්භ වීමට නියමිතයි. ටෙස්ට් තරග දෙකම ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙසයි පැවැත් වෙන්නේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button