- EXCLUSIVE
චාමික කරුණාරත්නට සන්නාම තානාපති තනතුරක්
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳම ධාවන අත්දැකීමක් ලබා දීම උදෙසා ක්‍රීඩා පාවහන් සන්නාමයක් වන Brooks Running සපත්තු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ මාධ්‍ය…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින පුහුණුකරුවන් පුහුණු කිරීම උදෙසා හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක හා පුහුණුකරු ජොන්ටි රෝඩ්ස් ඇතුළු 3ක් ශ්‍රී ලංකාවට කැදවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින පුහුණුකරුවන් පුහුණු කිරීම උදෙසා ජාත්‍යන්තරයේ සිටින විශේෂඥ පුහුණුකරුවන් කිහිපදෙනකු ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
ප්‍රභල සිම්බාබ්වේ කණ්ඩායම සමග වි-20 තරගාවලිය ශ්‍රී ලංකාව ජයගනී
දෙපිල අතර මීට පෙර පැවැති එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක ජයක් ලබාගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ,…
Read More » - EXCLUSIVE
විස්සයි 20 තරගාවලියේ ජය කාටද? තීරණාත්මක සිම්බාබ්වේ – ශ්‍රී ලංකා අවසන් තරගය අද..
සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තීරණාත්මක අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (18) පැවැත්වේ. ඒ, කොළඹ ආර්.…
Read More » - EXCLUSIVE
බංගලාදේශ ක්‍රීඩක නසීර් හොසේන්ට බාහිර පුද්ගලයකුගෙන් අමෙරිකානු ඩොලර් 750ක් වටිනා අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකතනයක් ගැනීම හේතුවෙන් දෙවසරක ක්‍රිකට් තහනමක්
බංග්ලාදේශ පිලේ තුන් ඉරියව් ක්‍රීඩක නසීර් හොසේන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් මාස 6කට අත්හිටවූ වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා ඇතැයි…
Read More » - EXCLUSIVE
කුසල් ජනිත් හෝ පැතුම් නිශ්ශංක වෙනුවට ධනංජය ද සිල්වා අද තරගයට කැදවීමෙ ඉඩක් ?
සිම්බාබ්වේ කන්ඩායමත් සමග අද පැවැත්වෙන තුන්වෙනි සහ තීරණාත්මක විස්සයි විස්ස තරගයට කුසල් ජනිත් පෙරේරා හෝ පැතුම් නිශ්ශංක වෙනුවට තුන් ඉරියව්…
Read More » - EXCLUSIVE
රෝහිත් ශර්මාගෙ නොදැවුනු ශතකයෙන් හා සුපිරි පන්දුවාර දෙකෙන් චින්නස්වාමී පිටිය ගිනියම් වෙයි.
න්දියාව, ඇෆ්ගනිස්තානයට එරෙහිව බැංගලෝර්හිදී පැවති තුන්වන T20I තරගයේදී වරක කඩුලු 4කට ලකුණු 22ක්ව තිබූ ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 4කට ප්‍රබල…
Read More » - EXCLUSIVE
ෆින් ඇලන් පන්දු 62න් රැස් කල ලකුණු 137ක වාර්තාගත ඉනිමෙන් නවසීලන්තයට තරඟාවලි ජයක් ලැබේ.
ඩනෙඩින්හි සරසවි ක්‍රීඩාංගණයේ දී අද (17 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 62 කින් ලකුණු 137…
Read More » - EXCLUSIVE
කෝලිගේ දෙපා වැද සිපගත් ඉන්දීය ප්‍රේක්ෂකයා පොලිස් කූඩුවේ
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ දෙපා සිපගත් ප්‍රේක්ෂකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවට දමා තිබේ. කෝලි පිළිබඳ වියරු වැටුණු ප්‍රේක්ෂකයා…
Read More »








