Cricket NewsEXCLUSIVEInternational

විස්සයි 20 තරගාවලියේ ජය කාටද? තීරණාත්මක සිම්බාබ්වේ – ශ්‍රී ලංකා අවසන් තරගය අද..

සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තීරණාත්මක අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (18) පැවැත්වේ.
ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත් නමුත් දෙවැනි තරගය සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4කින් ජය ගත්තේ ය.

ඒ අනුව තරගාවලි ජයග්‍රහණයක් සඳහා අද තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වේ.

අද තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV 1 නාලිකාව ඔස්සේ මෙම තරගයත් ඔබට සජීවීව නැරඹිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button