Cricket NewsEXCLUSIVEInternational

චාමික කරුණාරත්නට සන්නාම තානාපති තනතුරක්

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳම ධාවන අත්දැකීමක් ලබා දීම උදෙසා ක්‍රීඩා පාවහන් සන්නාමයක් වන Brooks Running සපත්තු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ තරු පහේ හෝටලයකදී පැවැත්විණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න එහි සන්නාම තානාපති ලෙස නම් කරමින් අස්රියෙල් හෝල්ඩිං කළමනාකාර අධ්‍යක්ෂිකා දිමුතු පීරිස් මහත්මිය, සභාපති ශිරාන් පීරිස් මහතා හා එම ක්‍රීඩා පාවහන්හි මෙරට ප‍්‍රධාන නියෝජිත කාර්තික් ෂා මහතා උත්සව සභාවට එක්වූ අයුරු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button