- LPL
තියුණු තරඟයක් අවසානයේ ප්‍රභල B-Love Kandy කණ්ඩායම ලකුණු 9කින් පරාජය කළ Colombo Strikers කණ්ඩායමේ අවසන් වටයේ බලපොරොත්තු තව දුරටත් ඉහළට.!
ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටි Colombo Strikers කණ්ඩායමට තවදුරටත් තරගාවලිය තුළ රැදී ඉන්නවාද නැද්ද යන්න තීරණාත්මක තරගයක් ලෙසින්…
Read More » - EXCLUSIVE
GALLE TITANS කණ්ඩායමෙන් ඉවත් වූ චැඩ් බෝව්ස් හා ටිම් සෙයිෆර්ට් වෙනුවට ඉතිරි තීරණාත්මක තරඟ කිහිපය සඳහා නජිබුල්ලා සද්රාන් GALLE TITANS කණ්ඩායම සමඟින් එක්වෙයි !
නවසීලන්ත ජාතික කණ්ඩායම සමඟින් එක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටව ගිය Galle Titans ක්‍රීඩකයින් දෙපලක් වූ චැඩ් බෝව්ස්…
Read More » - EXCLUSIVE
LPL තරඟ පාවාදීම් චෝදනා එල්ලවූ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සචිත්ර සේනානායකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවයි !
2020 වසරේ ලංකා ප්‍රීමියර් ලීග් පළමු තරග අදියරයේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙලඹවිම සම්බන්දයෙන් හිටපු…
Read More » - EXCLUSIVE
කොදෙව්වන් හමුවේ ඉන්දීය කණ්ඩායම අවමන් සහගත පරාජයක් – ඉන්දීය මාධ්‍ය නැගූ අවලාද මැද කොදෙව්වන්ට ඓතිහාසික තරඟාවලි ජයක් !
ඊයේ ෆ්ලොරීඩා හීදී ඉන්දීය කණ්ඩායමට අවමන් සහගත පරාජයක් උරුම කරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ඉන්දීය කණ්ඩායම විස්සයි…
Read More » - LPL
“වනිඳු නායකයා විදිහට මගෙන් ඉල්ලීමක් කළා, මම මගේ උපරිමයෙන් එය ඉටු කළා” – ඉණිමේ පළමු පන්දුවාරය යැවීම පිළිබඳව ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වමින්.!
ටෙස්ට්, එක්දින හෝ විස්සයි 20 කණ්ඩායම් අතුරින් කුමන කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට තමාට ආරාධනා ලැබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන් ඊට…
Read More » - EXCLUSIVE
ගල්ලට පිට පිට තෙවන පරාජයත් අත්කරදුන් දඹුල්ල Aura ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට !
LPL තරඟාවලියේ තීරණාත්මක තරඟ කිහිපයක් අරඹමින් අද කොළඹ ආර්ප්‍රේමදාස පිටියේදී Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර තරඟය පැවැත්වුණි. තරඟයේ…
Read More » - EXCLUSIVE
” මම කවදාවත් එක්දින ලෝක කුසලානයක් දිනලා නෑ…ලෝක කුසලානය බන්දේසියක තියලා ගෙනල්ලා දෙන්නෑ.අපි සියලු දෙනාම සටන් කරන්නේ ඒ වෙනුවෙන් ” – ඉන්දීය නායක රෝහිත් ශර්මා !
ඉන්දියාවේදී මේ වසර අග කාර්තුවේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා එක්වන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරන්නේ රෝහිත් ශර්මා විසින්.එලබෙන…
Read More » - EXCLUSIVE
පකිස්ථාන තරඟාවලිය සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට..
2023 ආසියානු කුසලානයට පෙර අගෝස්තු මාසයේදී පාකිස්තානයට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියට සත්කාරකත්වය දීමට ශ්‍රී ලංකාව සූදානම් වේ.…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පාර්ලිමේන්තු විවාද දිනයක් ප්‍රකාශයට පත් කෙරේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ පාර්ලිමේන්තු විවාද සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන…
Read More »








