Cricket NewsEXCLUSIVE

GALLE TITANS කණ්ඩායමෙන් ඉවත් වූ චැඩ් බෝව්ස් හා ටිම් සෙයිෆර්ට් වෙනුවට ඉතිරි තීරණාත්මක තරඟ කිහිපය සඳහා නජිබුල්ලා සද්‍රාන් GALLE TITANS කණ්ඩායම සමඟින් එක්වෙයි !

නවසීලන්ත ජාතික කණ්ඩායම සමඟින් එක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටව ගිය Galle Titans ක්‍රීඩකයින් දෙපලක් වූ චැඩ් බෝව්ස් හා ටිම් සෙයිෆර්ට් වෙනුවට ඉතිරි තීරණාත්මක තරඟ කිහිපය සඳහා Galle Titans කණ්ඩායම තමන් ආදේශ කරන ක්‍රීඩකයා පිළිබඳව නිවේදනය කර සිටියා.

ඇෆ්ගනිස්තාන ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන නජිබුල්ලා සද්‍රාන් ඉතිරි තීරණාත්මක තරඟ කිහිපය සඳහා Galle Titans කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button