- EXCLUSIVE
“මට යාළුවො නෑ.මගේ අදහස් බෙදා ගන්න බයයි” ජාතික කණ්ඩායමෙන් ඉවතට විසිවූ ප්‍රිත්වි ශෝ මානසික අරගලයක !
2018 වසරේදී ඉන්දීය ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් ප්‍රිත්වි ශෝ ඉන්දීය එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් ද නියෝජනය කල…
Read More » - EXCLUSIVE
LPL ප්‍රතික්ෂේප කල Matthew Wade ගේ ආදේශනය ලෙසින් Ben Mcdermott දඹුල්ල Aura කණ්ඩායම සමඟින් එක්වෙයි !
ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අධියර සඳහා දඹුල්ල Aura කණ්ඩායමේ ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයා ලෙසින් එක්ව…
Read More » - EXCLUSIVE
ඉන්දීය ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමි කරමින් යසස්වි ජයිස්වාල් ට හා ඉශාන් කිශාන්ට ටෙස්ට් වරම් !
අද ආරම්භ වන ඉන්දු කොදෙව් ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේදී ඉන්දීය කණ්ඩායම් සංයුතියේ විශාල වෙනසක් සිදුකරමින් ඉන්දීය කණ්ඩායම අවසන් වසර කිහිපය…
Read More » - EXCLUSIVE
චමරි අතපත්තුගේ විශිෂ්ඨ පිතිකරණය හේතුවෙන් නවසීලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 10 ක වාර්ථාගත ජයක් !
සංචාරක නවසීලන්ත කාන්තා කාන්ඩායම සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරඟ අද පී සරා ඕවල් හිදී…
Read More » - EXCLUSIVE
ජූනි මාසයේ අයිසීසී ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය වනිඳු හසරංග දිනාගනී !
ජගත් ක්‍රිකට් කවුන්සිලය සෑම මසකම ක්‍රීඩක දක්ෂතා පදනම් කරගෙන පිරිණමනු ලබන අයිසීසී මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකා තුන්…
Read More » - EXCLUSIVE
දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුතුව EMERGING TEAMS ASIA CUP තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි !
අනිද්දා මෙරටදී ආරම්භ වීමට නියමිත Emerging teams Asia cup තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද පෙරවරුවේ නම් කර තිබුණි.මෙවර…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා කණ්ඩායම නවවැනි තැනට ඇද දමිමින් ඇෆ්ගනිස්තානය එක්දින ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි තැනට !
අද යාවත්කාලීන කෙරුණු නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි තැන දක්වා ඉදිරියට පැමිණෙන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් ව තිබේ. මේ…
Read More » - EXCLUSIVE
බලධාරීන් දේශීය තරඟාවලියක් අනිවාර්ය කිරීම නිසා පකිස්තානු ක්‍රීඩකයින්ට LPL තරඟාවලිය මඟහැරෙයි !
පකිස්තානු පුවත් සේවයන් කිහිපයක් සඳහන් කරන පරිදි LPL තරඟාවලිය පකිස්තානු ක්‍රීඩකයින් විශාල සංඛ්‍යාවකට මග හැරෙනු ඇති බව සඳහන්. පකිස්තානු ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
මෙරට ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන lanka t10 ලීගයට දින නියම වෙයි !
ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට නව අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් මෙරටදී පළමු වරට පැවැත්වීමට නියමිත t10 තරඟාවලිය සඳහා දින නියම වී තිබෙනවා.…
Read More »








