Cricket NewsEXCLUSIVE

මෙරට ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන lanka t10 ලීගයට දින නියම වෙයි !

ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට නව අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් මෙරටදී පළමු වරට පැවැත්වීමට නියමිත t10 තරඟාවලිය සඳහා දින නියම වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් එම තරඟාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කර සිටියා.

තරඟාවලිය මෙරටදී ලබන දෙසැම්බර් මස 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button