Cricket NewsEXCLUSIVE

බලධාරීන් දේශීය තරඟාවලියක් අනිවාර්‍ය කිරීම නිසා පකිස්තානු ක්‍රීඩකයින්ට LPL තරඟාවලිය මඟහැරෙ‍යි !

පකිස්තානු පුවත් සේවයන් කිහිපයක් සඳහන් කරන පරිදි LPL තරඟාවලිය පකිස්තානු ක්‍රීඩකයින් විශාල සංඛ්‍යාවකට මග හැරෙනු ඇති බව සඳහන්.

පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ක්‍රීඩකයින් හට දේශීය තරඟාවලියක් ක්‍රීඩා කිරීමට අනිවාර්ය කර තිබීම ඊට ප්‍රධානතම හේතුව බවටයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ නමුත් මෙවර lpl තරඟාවලිය සඳහා වැඩිම විදෙස් ක්‍රීඩකයින් ගණනක් එක්වන්නේ පකිස්තානය නියෝජනය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button