- EXCLUSIVE
සිංහයන් විස්සයි20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවත් වාර්තා කරයි.
දකුණතින් වේගපන්දු යවන ඇන්රිච් නෝයේගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ පමණක් නොව ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී ද…
Read More » - EXCLUSIVE
පිත්තේ පන්දුව දවටාගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් දතකද්දී දකුණු අප්‍රිකාණුවන් තරඟාවලියේ පළමු ජය ලබයි.!
මෙවර ලෝක කුසලානය අරඹමින් ශ්‍රී ලංකාවත් දකුණුඅප්රිකාවත් නිව් යෝක් හිදී තරඟ බිමට අද පිවිසියේය.තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා…
Read More » - EXCLUSIVE
- EXCLUSIVE
“විස්සයි20 ලෝක කුසලානය සඳහා අපගේ සූදානම හොඳයි,” අනූෂ සමරනායක කියයි.
“ඉදිරිපෙළ වේගපන්දු යවන්නන් හතර දෙනාගෙන් දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ නුවන් තුෂාර පසුගියදා නිමාවූ අයි.පී.එල්. ඒ අත්දැකීම් ලෝක කුසලානයේදී ඔවුන්ට…
Read More » - EXCLUSIVE
සිංහයන් අද රාතියේ දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදිමට සූදානම්!
නව වැනි විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකා පිල අද (3) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නසාවු ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාවට…
Read More » - EXCLUSIVE
“මම හිතනවා කණ්ඩායමක් විදිහට අපි හොඳින් සූදානම් කියලා.”-තරඟාවලියේ සූදානම ගැන වනිඳු හසරංග කියන කතාව !
ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් තරඟාවලියේ සූදානම පිලිබඳව අදහස් දක්වා සිටියා. එහිදී වනිඳු දැක්වූ අදහස්.…
Read More » - Cricket News
“කොදෙව්වෝ හයේ ඒව ගහන්නේ ටිකක් දුරට නිසා හතරේ සීමාව දුරට දැම්මා.හැබැයි අන්තිමට අපි ගහන්න ගියාම අපිට හයේ ඒව ගහන්න බෑ සීමාව දුර වැඩියි.”-2012 ලෝක කුසලාන අවසන් තරඟය ගැන මාවන් කියන කතාව !
සිරස ටෙලිවිශනය ඔස්සේ පැවැති වැඩසටහනකට එක්වෙමින් හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු 2012 ලෝක කුසලාන අවසන් මහා තරඟය පිලිබඳව අදහස්…
Read More » - EXCLUSIVE
ඕමාන් – නැමීබියා තරගයේ ජය සුපිරි පන්දුවාරයකින් නැමීබියාවට
මෙවර T20 ලෝක කුසලානයේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර අද (03) පැවති තරගයෙන් සුපිරි පන්දුවාරයක ජයක් හිමි කර ගැනීමට…
Read More » - EXCLUSIVE
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි
කීර්තිමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව වන බ්‍රීඩා ජයසූරිය අභාවප්‍රාප්ත වී තිබෙයි. මිය වන විට ඇය වයස අවුරුදු…
Read More »








