Cricket GossipCricket NewsEXCLUSIVEInternational

“විස්සයි20 ලෝක කුසලානය සඳහා අපගේ සූදානම හොඳයි,” අනූෂ සමරනායක කියයි.

“ඉදිරිපෙළ වේගපන්දු යවන්නන් හතර දෙනාගෙන් දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ නුවන් තුෂාර පසුගියදා නිමාවූ අයි.පී.එල්. ඒ අත්දැකීම් ලෝක කුසලානයේදී ඔවුන්ට වටිනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තණතීරු මන්දගාමී වෙන්න පුලුවන්, කල් යන්න යන්න ඩ්‍රොප්-ඉන් තණතීරු මන්දගාමී වීමට නැඹුරු බවත් අපි දන්නවා.

“පසුගිය වසරවලදී බටහිර ඉන්දීය කොදෙව්හිදී අපට හොඳ මතකයන් තිබුණා. ඒ නිසා මම හිතනවා තරගාවලිය ඉදිරියට යනකොට කඩුලු අපිට ගැලපෙනවා කියලා. කණ්ඩායමක් ලෙස අපට හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙකු සහ වේගපන්දු යවන්නන් හතර දෙනෙකු සිටිනවා, ඒක අපට සාර්ථක තරඟාවලියක් සඳහා හොඳ අවස්ථාවක් ලබා දෙයි, ”සමරනායක සන්ඩේ ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසා තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button