- EXCLUSIVE
දිල්ලි මුම්බායි උණුසුම් සටනෙන් දිල්ලියට ලකුණු 10ක ජයක් – මුම්බායි තරගාවලියෙ අසීරු අඩියක.
ජේක් ෆාසර් මැක්’ගර්ක් (84) සහ ටි්රස්ටන් ස්ටබ්ස් (නොදැවී 48) දෙදෙනාගේ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසාම නවදිල්ලියේදී අද පැවැති අයි.පී.එල්. තරගයේදී දිල්ලි කැපිටල්ස්…
Read More » - EXCLUSIVE
ලොව වේගවත්ම මිනිසා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වෙයි.
ලොව වේගවත්ම මිනිසා ලෙස තවමත් ආධිපත්‍ය දරා සිටින කෙටි දුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ලබන මස පැවැත්වෙන විස්සයි20 ලෝක…
Read More » - EXCLUSIVE
වැරදිලා ගත් ශශාන්ක් සිං මෙවර තරඟාවලියේ පංජාබයේ සාර්ථකම පිතිකරුවා බවට පත් වෙයි !
ශශාන්ක් සිං යනු පංජාබ් කලමණාකාරීත්වයට සිදුවූ අතපසුවීමක් හේතුවෙන් ලක්ෂ 20 ක මුලදකට පංජාබයට හිමිවූ ක්‍රීඩකයෙක්.ක්‍රීඩක වෙන්දේසියේදී ශශාන්ක් සිං නම් වෙනත්…
Read More » - EXCLUSIVE
“ක්‍රිකට් ක්‍රීඩාව Bazeball වෙමින් තියෙන්නෙ”- Franchise ක්‍රිකට් නිසා ක්‍රීඩාවේ ගුණාත්මක බව අඩුවන බව Sam Curren කියයි !
ඊයේ වාර්ථාගත හඹායෑමක නිරත වූ පංජාබ් කිංග්ස් ක්‍රීඩකයින් විස්සයි විස්ස ඉතිහාසයේ ඉහළතම හඹායෑමට හිමිකම් කීවේ කොල්කටා කණ්ඩායමට එරෙහිව ලකුණු 262ක…
Read More » - EXCLUSIVE
සුපිරි නිළි තමානා භාටියාට එරෙහිව ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ සිද්ධියකට පොලිස් විමර්ශන ආරම්භ වෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විකාශන සමාගමේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස තරග විකාශනය කිරීමෙන් හා ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය…
Read More » - EXCLUSIVE
ජිමි නීශම්, උස්මාන් කවාජා, ටැබ්‍රිස් ෂම්සි, ටිම් සවුතී සහ ෆේබියන් ඇලන් LPL 2024 සදහා ලියාපදිංචි වන ලකුණු.
වාර්තා වලට අනුව, ජිමී නීෂාම්, උස්මාන් කවාජා, ටැබ්‍රිස් ෂම්සි, ටිම් සවුතී සහ ෆේබියන් ඇලන් LPL 2024 හි ඉදිරි පස්වන සංස්කරණයේ…
Read More » - EXCLUSIVE
දිනේශ් කාර්තික් ලෝක කුසලානයට ගෙන යාම තේරුමක් නෑ – හිටපු ඉන්දීය ක්‍රීඩක යුවරාජ් සිංග්
“DK හොඳින් පිතිකරණයේ යෙදී තිබෙනවා, නමුත් DK තෝරා ගත් අවසන් අවස්ථාව (2022) වන අතර T20 WC පැවතියේ ඔහුට ක්‍රීඩා කිරීමට…
Read More » - EXCLUSIVE
පාකිස්ථානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Shah Afridi එල්.පි.එල් ක්‍රීඩක වෙන්දේසිය සදහා ලියාපදිංචි වේ.
ශහීන් ෂාහ් අෆ්රිඩි එළැඹෙන එල්.පි.එල් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය සදහා ලියාපදිංචි වී ඇත.
Read More » - EXCLUSIVE
යුවරාජ් සිං 2024 T20 ලෝක කුසලානයේ ඉන්දියාවේ ප්‍රධාන තුරුම්පුව ලෙස සූර්යකුමාර් යාදව් නම් කරයි.
T20 ලෝක කුසලානය 2024 සඳහා වන සංචිතය ප්‍රකාශයට පත් කිරීමේ අවසාන දිනය මැයි 1 වනදාට ආසන්න වීමත් සමඟ, තරඟාවලිය සඳහා…
Read More »








