Cricket NewsEXCLUSIVE

“ක්‍රිකට් ක්‍රීඩාව Bazeball වෙමින් තියෙන්නෙ”- Franchise ක්‍රිකට් නිසා ක්‍රීඩාවේ ගුණාත්මක බව අඩුවන බව Sam Curren කියයි !

ඊයේ වාර්ථාගත හඹායෑමක නිරත වූ පංජාබ් කිංග්ස් ක්‍රීඩකයින් විස්සයි විස්ස ඉතිහාසයේ ඉහළතම හඹායෑමට හිමිකම් කීවේ කොල්කටා කණ්ඩායමට එරෙහිව ලකුණු 262ක ඉලක්කයක් හඹායමින්.

තරඟයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් පංජාබ් නායක සෑම් කරන් කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව බේස් බෝල් බවට පරිවර්ථනය ව තිබෙන බව ය.

එමෙන්ම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාව තුල ලැබෙන තණතීරු පිතිකරුවන්ට දැඩි ලෙස උචිත වීම ආසියාකරයේ දිගින් දිගටම අවසන් කාල වකවානුව තුල සුලභ දසුනක් වූ අතර ඒ පිළිබඳව අසතුටු වූ එකම නායකයා කරන් නොවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
9
+1
0
+1
1
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button