- EXCLUSIVE
ලෝක ශූර කණ්ඩායමක් වසරකින් දෙකකින් ගොඩනැඟෙන්නේ නෑ, ශ්‍රී ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ. – මුත්තයියා මුරලිදරන් කියයි
ලෝක ශුර කණ්ඩායමක් වසරකින් හෝ දෙකකින් ගොඩනැගිය නොහැකි බවත්, ඒ සඳහා අවම වශයෙන් වසර 4 ක් හෝ 5 ක් ගතවන…
Read More » - EXCLUSIVE
ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වරට ඇෆ්ඝනිස්ථානුවෝ ශ්‍රී ලංකාව පරදවති.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පූනේ නුවර මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුලු…
Read More » - EXCLUSIVE
ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක් – දුෂ්මන්ත චමීර අද තරගයට
ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක් සිදු කරමින් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ශ්‍රී ලකා කණ්ඩායම පූනේ නුවර මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා)…
Read More » - EXCLUSIVE
ඉන්දියානුවෝ ගියවර ලෝක ශුරයන් ගෙදර යවති – ඉන්දියාව තවමත් අපරාජිතව පෙරමුණෙ.
ඉන්දියාව සහ එංගලන්තය අතර ලක්නව් නුවර ඒකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයෙ (29 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 100 ක…
Read More » - EXCLUSIVE
මේක මගේ අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය, මම පන්දු යවන්න සූදානම් – ශ්‍රි ලංකා ජේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලො මැතිව්ස්
“මේක මගේ සිවුවැනි වගේම අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය. ලැබුණ අවස්ථාව ගැන මම හුඟක් සතුටු වෙනවා. මගේ උපරිමය ලබා දීලා…
Read More » - EXCLUSIVE
එංගලන්තය පරාද කරන්න අපිට පුළුවන් – ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්
වත්මත් ලෝක ශුරයන් වුවත්, මේ වන විට පත්ව සිටින තත්වය අනුව එංගලන්ත කණ්ඩායම මත ගොඩනැගී ඇති පීඩනය වැඩි බැවින් බෙංගලූරු…
Read More » - EXCLUSIVE
දැවැන්තම පරාජයේ ශ්‍රී ලංකා වාර්ථාව තව දුරටත් සුරැකෙයි ! ලෝක කුසලාන ඉතිහාසයේ වාර්ථා රැසක් ඔස්ට්‍රේලියානුවන්ගේ නම් ඉදිරියේ ලියැවෙයි !
අද නෙදර්ලන්තය හා ඔස්ට්‍රේලියාව අතර දිල්ලි හිදී පැවැති තරඟයෙන් ලකුණු 309 ක දැවැන්ත ජයක් ලබන්නට ඔස්ට්‍රේලියානුවන් සමත් වද්දී ක්‍රිකට් වාර්ථා…
Read More » - EXCLUSIVE
” මම හිතන්නෙ බාබර් ජාතියෙන් සමාව අයැදිය යුතුයි ” – හිටපු ක්‍රීඩක මොහොමඩ් හෆීස් !
ඇෆ්ගනිස්තානය හා පකිස්ථානය අතර තරගය පරාජයට පත් වීමෙන් පසු හිටපු පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් හෆීස් ප්‍රකාශ කලේ පාකිස්තාන නායක බාබර් අසාම්…
Read More » - EXCLUSIVE
මුම්බායි වංකඩේ පිටිය දෙවනත් කල ඩිකොක්ගෙන් වාර්ථා පිට වාර්ථා ! වසර 26 කට පසුව සනත්ගේ වාර්ථාවක් බිඳ වැටෙයි ! ඩිකොක් මෙවර තරඟාවලියේ තම තෙවැනි ශතකයත් රැස් කරයි !
අද බංග්ලාදේශයත් දකුණු අප්‍රිකාවත් එක්දින ලෝක කුසාලනයේ පළමු වටයේ තරඟයක් වෙනුවෙන් මුම්බායි වංකඩේ පිටියේදී මුණ ගැසුනි. තරඟයේ පළමු ඉනිම වෙනුවෙන්…
Read More »








