Cricket NewsEXCLUSIVE

” මම හිතන්නෙ බාබර් ජාතියෙන් සමාව අයැදිය යුතුයි ” – හිටපු ක්‍රීඩක මොහොමඩ් හෆීස් !

ඇෆ්ගනිස්තානය හා පකිස්ථානය අතර තරගය පරාජයට පත් වීමෙන් පසු හිටපු පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් හෆීස් ප්‍රකාශ කලේ පාකිස්තාන නායක බාබර් අසාම් ජාතියෙන් සමාව අයැදිය යුතු බවයි.

එයට හේතුව ලෙස ඔහු සදහන් කර ඇත්තෙ ඉමාඩ් වසීම් වැනි ක්‍රීඩකයෙක් පාකිස්තාන සංචිතය තුලට නොගැනීම නිසා ඔහු මෙසෙ සමාව අයැදිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
7
+1
4
+1
58
+1
2
+1
13
+1
13

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button