- EXCLUSIVE
“ශ්‍රී ලංකා කණ්ඩායම සෑම අංශයකින්ම ප්‍රබල කණ්ඩායමක්.ඒ නිසා කොදෙව් හා සිම්බාබ්වේ කණ්ඩායම් පරාජය කරන්න පුළුවන්” – මුත්තයියා මුරලිදරන්
ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය අරඹමින් අද ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරඟ වැදීමට නියමිතයි.සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියට…
Read More » - EXCLUSIVE
මේ වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර පෙරමුණ උස්මාන් කවාජාට ! කුසල් මෙන්ඩිස් හා දිමුත් කරුණාරත්නත් ඒ අසලටම !
ජගත් ටෙස්ට් පිටිය තුල මේ වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා සමත්ව තිබෙන්නේ…
Read More » - EXCLUSIVE
“මෙවැනි තීරණාත්මක තරඟාවලියකදී කිසිදු ප්‍රතිවාදියෙකු සැහැල්ලුවට නොගත යුතුයි”-දසුන් ශානක
අද ආරම්භ වූ ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟයට හෙට සහභාගී වීමට නියමිතයි.කෙසේ නමුත්…
Read More » - EXCLUSIVE
ඔස්ට්‍රේලියානු ඉනිම ගෞරවාන්විත මට්ටමකට රැගෙන ගිය උස්මාන් කවාජාගෙන් විශිෂ්ඨ ශතකයක්!
මෙවර අලුබඳුන තරඟාවලියේ පළමු තරඟය ඊයේ එජ්බැස්ටන් හිදී ආරම්භ විය.තරඟයේ දෙවන දිනය වූ අද දිනයේ මුල් සැසියේ වැඩි ගෞරව සත්කාරක…
Read More » - EXCLUSIVE
ආසියානු කණ්ඩායමක් ටෙස්ට් පිටියේ ලද ඉහළම ජයග්‍රහණයට හිමිකම් කියමින් ඇෆ්ගනිස්තානය පරදා බංග්ලාදේශයට ලකුණු 546 ක දැවැන්ත ජයක් !
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව මීර්පූර් හිදී පැවැති පළමු ටෙස්ට් තරඟය ලකුණු 546 ක වාර්ථාගත ජයක් සමඟින් නිමා කරන්නට සත්කාරක බංග්ලාදේශ…
Read More » - EXCLUSIVE
ශහීන් අෆ්රීඩි යලිත් ටෙස්ට් කණ්ඩායමට කැඳවමින් ශ්‍රී ලංකාවට එරෙහිව පකිස්තානය තම ටෙස්ට් සංචිතය නම් කරයි !
ටෙස්ට් ලෝක ශූරතාවලිය අරඹමින් පකිස්තානු කණ්ඩායම තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියක් සඳහා මෙරට සංචාරය කිරීමට නියමිතයි.ලබන ජූලි මස 16 වැනිදා…
Read More » - EXCLUSIVE
විචාරකයින් පවා මවිතයට පත් කරමින් එංගලන්තය සිය පළමු ඉනිම අත්හිටුවයි ! එංගලන්ත පිතිකරුවන් පලමු දිනයේ පාලනය එංගලන්තයට නතු කරදෙයි !
ඊයේ බර්මිංහැම් හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී සාම්ප්‍රදායික අලු බඳුන ටෙස්ට් තරඟාවලිය ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස්…
Read More » - EXCLUSIVE
තෙවැනි දිනය අවසන් වන විට බංග්ලාදේශය හමුවේ ඇෆ්ගනිස්තානය අසීරු අඩියක – ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්තානයට ලකුණු 662 ක ඉලක්කයක් !
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් බංග්ලාදේශයත් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය වූයේ අද දිනයයි.අද දිනය සඳහා තරඟය නතර කරන ව්ට…
Read More » - EXCLUSIVE
ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල අනිසි බලපෑමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් රැකගන්නට ICC ය මැදිහත්වෙයි ! ෆ්‍රැන්චයිස් තුලට නව නීති කිහිපයක් එක් කරයි !
ගෙවුණු දශකයට සාපේක්ෂව මේ දශකය වන විට ලොව පුරා ව්‍යාප්තව තිබෙන ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි සංඛ්‍යාව අතිශය ඉහළ මට්ටමකට පැමිණ තිබේ.වර්ථමානය…
Read More »








