Cricket NewsEXCLUSIVE

ශහීන් අෆ්‍රීඩි යලිත් ටෙස්ට් කණ්ඩායමට කැඳවමින් ශ්‍රී ලංකාවට එරෙහිව පකිස්තානය තම ටෙස්ට් සංචිතය නම් කරයි !

ටෙස්ට් ලෝක ශූරතාවලිය අරඹමින් පකිස්තානු කණ්ඩායම තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියක් සඳහා මෙරට සංචාරය කිරීමට නියමිතයි.ලබන ජූලි මස 16 වැනිදා සිට 28 වැනිදා දක්වා මෙම ටෙස්ට් තරඟාවලිය පවත්වන්නටයි සැලසුම් යොදා තිබෙන්නේ.

මෙම ටෙස්ට් තරඟාවලියට එක්වන පකිස්ථානු සංචිතය අද නිවේදනය කර තිබුණු අතර සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්‍රීඩි ශ්‍රී ලංකාවට එරෙහිව නම් කල පකිස්තානු සංචිතයට කැඳවා තිවීමද විශේෂත්වයක්,

පකිස්තානු සංචිතය,

Babar Azam (c), Mohammad Rizwan (vc & wk), Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq, Mohammad Huraira, Mohammad Nawaz, Naseem Shah, Noman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Afridi, and Shan Masood.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button