- IPL
වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු එකවර IPL කණ්ඩායමක – මහිෂ් තීක්ෂණ සහ Baby Malinga දෙදෙනාම CSK නියෝජනය කරමින් අද තරඟයට.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලිග් තරඟාවලිය ලෙසින් සැලකෙන ප්‍රිමියර් ලිග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 24…
Read More » - Cricket News
බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 25 වන දා ශ්‍රී ලංකාවට.!
එක්දින අන්තර්ජාතික තරග තුනකට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග තුනකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම මේ මස අවසන් සතියේදී ශ්‍රී…
Read More » - IPL
“හසරංග අපට ඔබව අවශ්‍යයි, ඔබට පමණමයි RCB පන්දු යැවීම රැක ගත හැක්කේ” – RCB රසිකයන්ගෙන් වනිඳු හසරංගට උණුසුම් පිළිගැනීමක්.!
ක්‍රිකට් ලෝකේ දැවැන්තම ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසින් හැදින්වඳින්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය දා ආරම්භ වූයේ අති උත්කර්ෂවත් සමාරම්භක…
Read More » - EXCLUSIVE
ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයේ අයියර්ගේ පුරප්පාඩුව පිරවීමේ වගකීම රහනේට ?
අද උදෑසන වන විට ඉන්දීය පුවත්පත් කිහිපහක් සිත්ගන්නා සුළු පුවතක් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් තිබුණි.ඉන්දීය ක්‍රිකට් වංශකතාව බිහි කල…
Read More » - EXCLUSIVE
RCB ක්‍රීඩකයින්ට මන්කාඩ් කිරීමේ මූලදර්ම පවා අමතක කරවූ ලක්නව් පිලේ සුපිරි හඹායෑම!
දිනෙන් දින උණුසුම් වන ලොව ධනවත්ම විස්සයි විස්ස ලීගයේ තවත් තියුණු තරඟයක් ඊයේ නිමාව දුටුවේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එක්…
Read More » - EXCLUSIVE
සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ වටයට DRS තාක්ෂණය නෑ !
ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වන නවවැනි සහ දසවැනි කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සිම්බාබ්වේ දේශයේදී…
Read More » - IPL
මුහුණ දුන් අවසන් පන්දු 7ට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහරක් එල්ල කරමින් Rinku Singh නොසිතූ ජයක් කරා KKR රැගෙන යයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » - Trending Article
2007,2009,2011,2012 වසර වල අවසාන මොහොතේ මගහැරී ගිය රන් කුසලානය 2014දී හිමි කර ගත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය පරිජ්ජේදයට වසර 9යයි.!
2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ කිරුළ ලක් මාතාව හට අභිෂේක ගන්වා වසර නවයක කාලයක් ගත වී ඇත. 96න් පසු 2007,2009,2011,2012…
Read More » - Cricket News
Facebook සහ Instagram භාවිතයට ධනුශ්ක ගුණතිලකට අවසර ලැබේ – ඕස්ට්‍රේලියානු අධිකරණයේ නවතම තීරණය.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදුම ඔස්සේ හමුවූ කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී…
Read More »








