- Cricket Gossip
“කරේ තිබුන මාලේ උගස් කරල තමයි මුලින් වැඩේ පටන්ගත්තෙ, පස්සෙ ටික ටික මැච් ලැඛෙනව එක්ක ඒ ලැබුන සල්ලි මේ වෙනුවෙන් දුන්නා” – ක්‍රිකට් සල්ලි වලින් චාමික ගමේ පන්සලට දුන්න තෑග්ග.!
චාමික කරුණාරත්න ගැන මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි තුන්ඉරියව් ක්‍රීඩකයකු බවට පත් වී තිබෙනවා. විටෙක පන්දුවෙන් විටෙක…
Read More » - Under-19
එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම එංගලන්තයට – දුනිත් වෙල්ලාලගේගෙන් හිස්වූ නායකත්වය රවීන් ද සිල්වාට.!
ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ අද දිනයේදී එංගලන්තය බලා පිටත්ව ගියා. මිට පෙර ශ්‍රී…
Read More » - International
සිය කුළුඳුල් ආසියානු කුසලාන ජයග්‍රහණය ඉලක්ක කරමින් බංගලදේශය ශකීබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් සිය සංචිතය නම් කරයි.!
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට…
Read More » - Future Stars
වර්ණ සංග්රාමයෙන් සොයා ගත් අලුත්ම පිතිකරණ තුරුම්පුව – අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් Greys කණ්ඩායමට ජය ගෙන ආ තනුක දාබරේ.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස තරඟාවලියේ තීරණාත්මක දෙවන කොටස අරඹමින් අද SLC…
Read More » - Domestic Cricket
Blues කණ්ඩායම පරාජය කළ කුසල් මෙන්ඩිස්ගේ රතු බලකාය වර්ණ සංග්‍රාමයේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගනී.!
එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය මේ වන…
Read More » - Domestic Cricket
දසුන් ශානක නායකත්වය දරන Greens කණ්ඩායම ලකුණු 81කින් පරාජය කළ අශාන් ප්‍රියන්ජන්ගේ Greys කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට.!
එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය මේ වන…
Read More » - Cricket News
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩයල දැඩි තීරණයක – තම රටෙන් කණ්ඩායම් මිලදී ගත්තත් දකුණු අප්‍රිකාණු හා UAE ලීග් තරඟාවලි ඉන්දීය ක්‍රීඩකයින්ට තහනම් කරයි.!
මූල්‍යමය අතින් වඩාත් ශක්තිමත්ම හා ප්‍රභලතම ක්‍රිකට් පාලක මණ්ඩයලයට හිමිකම් කියනුයේ ඉන්දියාවයි.වසර ගණනාවක් පුරාවට ඔවුන් තම මධ්‍යම කොන්ත්‍රාත්තුව හා ගිවිසුම්…
Read More » - Domestic Cricket
Blues, Reds, Greens සහ Greys යන කණ්ඩායම් 4ම අවසන් මහා තරඟයට පිවිසීමට මාන බලන වර්ණ සංග්‍රාමයේ තීරණාත්මක දිනය අදයි.!
එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය මේ වන…
Read More » - International
ප්‍රභල ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය වෙනුවෙන් සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ.!
ඉන්දියාව සමග මීළග සතියේ ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක්…
Read More »








