Cricket NewsEXCLUSIVEInternational

ප්‍රභල ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය වෙනුවෙන් සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ.!

ඉන්දියාව සමග මීළග සතියේ ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙන අතර තවදුරටත් සිම්බාබ්වේ නායකත්වය Regis Chakabva විසින් දරනවා.

මිට පෙර බංගලාදේශය සමග පැවති විස්සයි-20 සහ එක්දින යන තරඟාවලි ද්විත්වයම ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් පසු වනවා.

ඒ අනුව ඉන්දියාවට එරෙහිව නම් කරන ලද සිම්බාබ්වේ එක්දින සංචිතය පහතින්

Regis Chakabva (c),
Tanaka Chivanga,
Bradley Evans,
Luke Jongwe,
Ryan Burl,
Innocent Kaia,
Kaitano Takudzwanashe,
Clive Madande,
Wesley Madhevere,
Tadiwanashe Marumani,
John Masara,
Tony Munyonga,
Richard Ngarava,
Victor Nyauchi,
Sikandar Raza,
Milton Shumba,
Donald Tiripano

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7