- BBL
ප්‍රභාත් ජයසූරිය, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ශන ඇතුළු ශ්‍රී ලංකා සුපිරි තරු රැසක් ඕස්ට්‍රේලියානු Big Bash ලීගයට.!
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රමුඛතම ක්‍රිකට් ලීගය වන Big Bash League තරඟාවලියේ 2022 තරඟාවලිය සඳහා ක්‍රිඩකයන් තෝරා ගැනෙන ක්‍රිඩක වෙන්දෙසියට ඇතුලත් වූ…
Read More » - EXCLUSIVE - ENGLISH
In 2022, Sri Lankan captain Dasun Shanaka is the top scorer in death overs. – Dinesh Karthik is the third highest run getter .
In the year 2022, Dasun Shanaka is the first batsman to score the highest number of runs in death overs…
Read More » - EXCLUSIVE
2022 වර්ශයේදි, Death overs හී වැඩිම ලකුණු , වැඩිම සාමන්යක් හිමි පිතිකරු ලෙස ශ්‍රිලංකා නායක දසුන් ශානක ප්‍රථම ස්ථානයෙ පසු වේ.
2022 වර්ශයේදි මෙතෙක් පැවති සියලුම ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලි වලින් Death overs හීදි වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ප්‍රහාරාත්මක පිතිකරු…
Read More » - Domestic Cricket
ධනංජය සිල්වා නායකත්වය දරන ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පිට පිට දෙවන වරටත් මේජර් ලීග් ශූරතාවය ජයග්‍රහණය කරයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ සීමිත පන්දු වාර තරඟාවලියේ ශූරතාවය දිනාගන්නට ධනංජය ද සිල්වා නායකත්වය…
Read More » - International
බංගලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක Naseem Ahamed යොමු කළ 15වන පන්දුවාරයට පමණක් ලකුණු 34ක් උදුරාගත් Ryan Burlගේ ගිනිකෙළි සැණකෙළිය.!
බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ අද පැවති තෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 11ක…
Read More » - Match Review
තීරණාත්මක තෙවන තරඟයෙන් තියුණු ජයක් වාර්තා කල සිම්බාබ්වේ කණ්ඩායම බංගලාදේශයට එරෙහිව 2-1ක් ලෙස තරඟාවලිය ජය ගනී.!
බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ අද පැවති තෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 11ක…
Read More » - Cricket News
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟයෙන් ඇරඹෙන මෙවර ආසියානු කුසලානයේ තරඟ කාල සටහන නිකුත් වේ.!
දීර්ඝ විරාමයකින් අනතුරුව ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මෙවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පවත්වන්නට තීරණය කර තිබුණි. කෙසේ නමුත්…
Read More » - Cricket News
Obed McCoy ඇතුළු කොදෙව් පන්දු බලඇණිය ඉදිරියේ නම් දැරූ ඉන්දීය පිතිකරුවන් දණ නමයි – කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්.!
ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයෙන් කඩුලු 5ක…
Read More » - EXCLUSIVE
Zimbabwe සමග තීරණාත්මක තෙවෙනි තරගය සදහා බංගලදේශයේ නායකත්වයේ වෙනසක් – මහමදුල්ලා නැවතත් විස්සයි විස්ස සංචිතයට කැදවයි.
බංගලාදේශයේ ආබාධයකට ලක්වූ නායක නුරුල් හසන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ප්‍රකාශයට පත් කර ඇති අතර අඟහරුවාදා සිම්බාබ්වේට එරෙහිව තීරණාත්මක T20I තරඟාවලියේ…
Read More »








