- EXCLUSIVE
17වන වතාවටත් කුසලානයක පහස නොමැතිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම IPL තරගාවලියෙන් ඉවතට.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට සුදුසුකම් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් පිල රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව ඊයේ…
Read More » - EXCLUSIVE
ක්‍රීඩකයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන්න එපා – රෝහිත් Star Sports ආයතනයට බැන වදී.
මුම්බායි ඉන්දියන්ස් හිටපු නායක රෝහිත් ෂර්මා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල විකාශන ආයතනය වන ස්ටාර් ස්පෝර්ට්ස් ක්‍රීඩකයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන…
Read More » - EXCLUSIVE
‘දඹුල්ල තන්ඩර්ස්’ හිමිකාර බ්‍රිතාන්‍ය ජාතිකයා රිමාන්ඩ් – දඹුල්ල කණ්ඩායම ඉවතට
ලංකා ප්‍රිමියර් ලීග් (එල් පී එල්) 2024 ක්‍රිකට් වෙන්දේසියේදී තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට යෝජනා කළැයි ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ…
Read More » - EXCLUSIVE
විරාත් කෝලිට බරපතල ආරක්ෂක තර්ජනයක් – RCB පුහුණු සැසිය අවලංගු කරයි.
වාර්තාවකට අනුව, බරපතල ආරක්ෂක තර්ජනයක් මත RCB ඔවුන්ගේ පුහුණු සැසිය සහ මාධ්‍ය සාකච්ඡාව අවලංගු කිරීමට තීරණය කර ඇත. Royal Challengers…
Read More » - EXCLUSIVE
තරග පාවාදීම සදහා යෝජනා කිරීමට LPL T20 වෙන්දේසියට පැමිණි කණ්ඩායම් සාමාජිකයකු අත් අඩංගුවට.
අද පෙරවරුවේ EK650 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය පුරවැසිහාවය හිමි පුද්ගලයෙකු ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය…
Read More » - EXCLUSIVE
මගේ අංක 1 ප්‍රමුඛතාවය එංගලන්තයට ක්‍රීඩා කිරීමයි – එංගලන්ත නායක ජොස් බට්ලර්
“මම එංගලන්ත නායකයා ලෙස, මගේ ප්‍රමුඛතාවය එංගලන්තයට ක්‍රීඩා කිරීමයි’. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව IPL සමග නොගැටිය යුතු බව මගේ පෞද්ගලික අදහසයි.…
Read More » - EXCLUSIVE
ඉන්දීය පුහුණුකාරිත්වය සදහා මහේල ජයවර්ධන අයදුම් කර නෑ !
ජ්‍යෙෂ්ඨ ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිළිබඳ කතාබහ දිනෙන් දින ඉහළ යමින් පවතී. වත්මන් පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් තවදුරටත් එම…
Read More » - EXCLUSIVE
රසල් ආර්නෝල්ඩ් වසර දෙකක කාලයක් සඳහා ඕස්ට්‍රේලියාවේ Multicultural Ambassador ලෙස පත් කරයි.
ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බහු සංස්කෘතික තානාපති වැඩසටහන සඳහා පත් කරන ලද ආරම්භක තානාපතිවරුන් අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර…
Read More » - EXCLUSIVE
ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා BCCI හී වැඩි උනන්දුව මහේල ජයවර්ධනට.
ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා BCCI ය මහේල ජයවර්ධන කෙරෙහිද උනන්දුවෙන් පසුවෙන බවට තොරතුරු වාර්තා වෙයි. ඉන්දීය ක්‍රිකට්…
Read More »








