- EXCLUSIVE
GT20 Canada තරඟාවලිය නිමා කරමින් ශොයිබ් මලික් LPL තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා අද දිවයිනට !
Jaffna Kings කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම විදෙස් ක්‍රීඩකයා වන ශොයිබ් මලික් හට මෙවර LPL තරඟාවලියේ පළමු තරඟ කිහිපය අහිමි වූයේ GT20 Canada…
Read More » - EXCLUSIVE
පුංචි හදවත් වෙනුවෙන් LPL තරඟාවලියෙන් දින දෙකක් තුල Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් !
සිව්වන වරටත් පැවැත්වෙන LPL තරඟාවලියේදී රිජ්වේ ආර්යා ලමා රෝහලයට ආධාර පිණිස නිර්මාණය වූ Little Hearts අරමුදල සමඟින් LPL තරඟාවලිය අත්වැල්…
Read More » - EXCLUSIVE
Jaffna Kings වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP විසින් හකුලා ගනී – MTFE සන්නාමය ගැන වැරදි සමාජ මාධ්‍ය ඔස්සෙ පතුරවන්නන්ට නීතිමය පියවර ගන්නා බවද ඔවුන් පවසයි.
මෙවර LPL තරඟාවලිය සඳහා අනුග්‍රාහකයෙකු වෙමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟින් එක්වූ ප්රමුඛ පෙලේ මුදල් ආයෝජන සන්නාමයක් ලෙසින් ශ්‍රී ලංකාව තුල…
Read More » - EXCLUSIVE
LPL තරග 10ක් අවසානයේදි ගාල්ල අපරාජිත වෙද්දි නුවර ලකුණු සටහනෙ අවසානට ඇද වැටේ – ගිය වර ශූරයින් සිව් වන ස්ථනයට පත් වේ.
LPL 2023 හි මේ වන විට සියලු කණ්ඩායම් තරග දෙක් බැගින් තරග 10ක් ක්‍රීඩා කර ඇති අතර තමන් ක්‍රීඩා කල…
Read More » - EXCLUSIVE
“අපි ටීටුවෙන්ටි තරගවල මීට වඩා හොද තත්වයේ විකට් එකක් බලාපොරොත්තු වෙනවා, අපිට පිටරට ගියාම මේ වගේ පිච් හම්බෙන්නෙ නෑ” – දඹුලු නායක කුසල් මෙන්ඩිස් කියයි.
“පිතිකරුවෝ විදිහට අපි ටීටුවෙන්ටි තරගවල මීට වඩා හොද තත්වයේ විකට් එකක් බලාපොරොත්තු වෙනවා. අද විකට් එක ගොඩක්ම ස්ලෝ. අපිට පිටරට…
Read More » - EXCLUSIVE
තෙවරක් ශූරයින් වූ Jaffna Kings මෙවර LPL තරඟාවලිය ජයග්‍රාහීව අරඹයි ! කොළඹ පරදා යාපනයට ලකුණු 21 ක ජයක් !
අද ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟය පැවැත්වුණේ Colombo strikers හා Jaffna Kings කණ්ඩායම් අතරයි.තරඟයේ කාසියේ වාසිය දිනාගත්…
Read More » - EXCLUSIVE
2023 LPL තරඟාවලිය සඳහා හසන් අලී Dambulla Aura කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවෙයි !
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය මේ සති අන්තයේදී ආරම්භ වීමට නියමිතයි.මෙවර කණ්ඩායම් කිහිපයක්ම තම කණ්ඩායම් සඳහා පකිස්ථානු ක්‍රීඩකයින් වැඩි…
Read More » - LPL
Suresh Raina, Chris Lynn ඇතුළුව LPL 2023 ක්‍රීඩක වෙන්දේසියට ලොව පුරා නම් දැරූ ක්‍රිකට් තරු රැසක් ඇතුළත් වෙයි – ක්‍රීඩක වෙන්දේසියට සියල්ල සුදානම්.!
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පවත්වනු ලබන ප්‍රමුඛතම විස්සයි-20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ මේ වසරේ ජූලි…
Read More » - EXCLUSIVE
IPL පිටියේ දස්කම් පෑ මතීෂ පතිරණ ලෝ ප්‍රකට විස්ඩන් සඟරාවෙ 2023 වර්ශයේ හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට එක් වේ.
ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන්…
Read More »