Cricket NewsEXCLUSIVEIPLPremier League

විරාත් කෝලි ඕවර 4ක් යැව්වා නම් මේ තරම් ප්‍රමාණයක් ලකුණු දෙන්නෙ නෑ – RCB හා SRH අතර තරගය ගැන කියු හිටපු ඉන්දීය ක්‍රීඩක Kris Srikkanth

” ඔවුන් ( බැංගලොර් ) පිතිකරුවන් 11ක් ක්‍රීඩා කරලා, ෆාෆ් ඩු ප්ලෙසිස්ට ඕවර 2ක් යවන්න කියන්න. කැමරන් ග්‍රීන්ට ඕවර 4ක් දෙන්න. මම හිතන්නේ විරාත් කෝලි ඕවර 4ක් යැව්වා නම් මේ තරම් ප්‍රමාණයක් ලකුණු දෙන්නෙ නෑ. විරාත් කෝලි හොඳ පන්දු යවන්නෙක්. එක අවස්ථාවක ක්‍රීඩාංගනයෙන් පිටතට පන්දුව පියාසර කරන අයුරු බලා සිටි කෝලි ගැන මට දැනුනේ දැඩි කෝපයකි, ඔහු පන්දුවට පහර දීමට පිටත්ව යන විට ඔහු කෝපයයෙන් හිටියේ. ට්‍රැවිස් හෙඩ්, ක්ලාසන් ඔවුන්ට දැඩිව පහර දුන්නා, බැංගලොර් මිනී පෙට්ටියට අන්තිම ඇණය ගැහුවේ අබ්දුල් සමාද්ගෙ පිතිකරණය.” ඔහු තවදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button