Cricket NewsEXCLUSIVEInternationalLPLPremier League

සැලකිල්ලට සැලකිල්ල රැවටිල්ලට මැඳගිල්ල – රෝහිත් ශර්මා පාන්ඩ්‍යාට අනතුරු ඇගවීමක් කරයි

ඉන්දීය නායක රෝහිත් ෂර්මා, ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සහ තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කාර් තීරණය කර ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට එළැඹෙන T20 ලෝක කුසලානය සඳහා කැඳවීමක් ලබාගැනීමට අවශ්‍ය නම් 2024 IPL තරඟාවලියේදී අනිවාර්‍යෙන්ම පන්දු යැවිය යුතු බව තීරණය කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button