Cricket NewsEXCLUSIVEIPLPremier LeagueRishie Bro

” මතීෂ පතිරණ කරන්නේ බුම්‍රා මුම්බායි වෙනුවෙන් කරන දේ…” – රවී ශාස්ත්‍රී

” මතීෂ පතිරණ කරන්නේ බුම්‍රා මුම්බායි වෙනුවෙන් කරන දේ…”
මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙමෙයි.
රවී ශාස්ත්‍රී !
ජස්ප්‍රිට් බුම්‍රා ගැන අන් කාටත් වඩා හොදටම දන්න ඒ වගේ කෙනෙක් මෙහෙම තක්සේරුවක් අපේ එකාට දෙනවා කියන්නෙම පතිරණට ඊටත් වඩා හොද ප්‍රශංසාවත් තවත් ලැබෙන්න නැ…
කලබලයක් නැ…
ඔය අත්දැකීම් ලේසියෙන් අපේ එකෙක්ට ගන්න ලැබෙන්නේ නැ… ඒ අතින් උඹ මාරම වාසනාවන්තයෙක්… ! මේ පොඩි වයසට අයි.පි.එල් ඉතිහාසයේ සාර්ථකම කන්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නා වෙනවා කියන්නෙම උඹ දිනලා ඉවරයි.
අත්දැකීම් අරන් දවසින් දවස දියුණු වෙමු !
අපේ එවුන්ට හරියන්නම ඕනි !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button