- LPL
“වනිඳු නායකයා විදිහට මගෙන් ඉල්ලීමක් කළා, මම මගේ උපරිමයෙන් එය ඉටු කළා” – ඉණිමේ පළමු පන්දුවාරය යැවීම පිළිබඳව ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වමින්.!
ටෙස්ට්, එක්දින හෝ විස්සයි 20 කණ්ඩායම් අතුරින් කුමන කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට තමාට ආරාධනා ලැබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන් ඊට…
Read More » - EXCLUSIVE
විනය නීති කැඩු කුසල් මෙන්ඩිස් හා චාමික කරුණාරත්න ඇතුලු ක්රීඩ්කයන්ට වැඩ වරදී – මෙතනින් කියවන්න.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලියේ තරඟ දෙකකදී LPL චර්යාධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න ඇතුළු…
Read More » - EXCLUSIVE
‘ඇත්තටම හුගාක් සතුටුයි. මැච් තුනකට පස්සේ මගෙන් කන්ඩායමට අවශ්‍ය ඉනිම් එක ලැබුනා – කොළඹ සමග තරගයේදි ලබා ගත් ඉනිම ගැන කුසල් මෙන්ඩි කියන කතාව.
පෙරේදා කොළඹ හා දඹුල්ල් අතර පැවති තරගයේදි දඹුල්ල නායක කුසල් මෙන්ඩිස් පන්දු 46කින් ලකුණු 87ක් ලබා ගත් අතර එම ඉනිමට…
Read More » - EXCLUSIVE
GT20 Canada තරඟාවලිය නිමා කරමින් ශොයිබ් මලික් LPL තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා අද දිවයිනට !
Jaffna Kings කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම විදෙස් ක්‍රීඩකයා වන ශොයිබ් මලික් හට මෙවර LPL තරඟාවලියේ පළමු තරඟ කිහිපය අහිමි වූයේ GT20 Canada…
Read More » - EXCLUSIVE
පුංචි හදවත් වෙනුවෙන් LPL තරඟාවලියෙන් දින දෙකක් තුල Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් !
සිව්වන වරටත් පැවැත්වෙන LPL තරඟාවලියේදී රිජ්වේ ආර්යා ලමා රෝහලයට ආධාර පිණිස නිර්මාණය වූ Little Hearts අරමුදල සමඟින් LPL තරඟාවලිය අත්වැල්…
Read More » - EXCLUSIVE
Jaffna Kings වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP විසින් හකුලා ගනී – MTFE සන්නාමය ගැන වැරදි සමාජ මාධ්‍ය ඔස්සෙ පතුරවන්නන්ට නීතිමය පියවර ගන්නා බවද ඔවුන් පවසයි.
මෙවර LPL තරඟාවලිය සඳහා අනුග්‍රාහකයෙකු වෙමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟින් එක්වූ ප්රමුඛ පෙලේ මුදල් ආයෝජන සන්නාමයක් ලෙසින් ශ්‍රී ලංකාව තුල…
Read More » - EXCLUSIVE
LPL තරග 10ක් අවසානයේදි ගාල්ල අපරාජිත වෙද්දි නුවර ලකුණු සටහනෙ අවසානට ඇද වැටේ – ගිය වර ශූරයින් සිව් වන ස්ථනයට පත් වේ.
LPL 2023 හි මේ වන විට සියලු කණ්ඩායම් තරග දෙක් බැගින් තරග 10ක් ක්‍රීඩා කර ඇති අතර තමන් ක්‍රීඩා කල…
Read More » - EXCLUSIVE
“අපි ටීටුවෙන්ටි තරගවල මීට වඩා හොද තත්වයේ විකට් එකක් බලාපොරොත්තු වෙනවා, අපිට පිටරට ගියාම මේ වගේ පිච් හම්බෙන්නෙ නෑ” – දඹුලු නායක කුසල් මෙන්ඩිස් කියයි.
“පිතිකරුවෝ විදිහට අපි ටීටුවෙන්ටි තරගවල මීට වඩා හොද තත්වයේ විකට් එකක් බලාපොරොත්තු වෙනවා. අද විකට් එක ගොඩක්ම ස්ලෝ. අපිට පිටරට…
Read More » - EXCLUSIVE
තෙවරක් ශූරයින් වූ Jaffna Kings මෙවර LPL තරඟාවලිය ජයග්‍රාහීව අරඹයි ! කොළඹ පරදා යාපනයට ලකුණු 21 ක ජයක් !
අද ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟය පැවැත්වුණේ Colombo strikers හා Jaffna Kings කණ්ඩායම් අතරයි.තරඟයේ කාසියේ වාසිය දිනාගත්…
Read More »