Cricket NewsEXCLUSIVELPLPremier League

“අපි ටීටුවෙන්ටි තරගවල මීට වඩා හොද තත්වයේ විකට් එකක් බලාපොරොත්තු වෙනවා, අපිට පිටරට ගියාම මේ වගේ පිච් හම්බෙන්නෙ නෑ” – දඹුලු නායක කුසල් මෙන්ඩිස් කියයි.

“පිතිකරුවෝ විදිහට අපි ටීටුවෙන්ටි තරගවල මීට වඩා හොද තත්වයේ විකට් එකක් බලාපොරොත්තු වෙනවා. අද විකට් එක ගොඩක්ම ස්ලෝ. අපිට පිටරට ගියාම මේ වගේ පිච් හම්බෙන්නෙ නෑ
International ගියාම, හම්බවෙන්නෙ, මීට වඩා හොඳ විකට්ස්.. එතකොට අපේ Bowlersලා ඒ වගේ හොඳ විකට්ස් වල බෝල් කරලා තියෙන්න ඕන ”

– Kusal Mendis –

ජැෆ්නා කින්ග්ස් හා දබුල්ල අවුරා සමග පැවති තරගයෙන් අනතුරුව කුසල් මෙන්ඩ්ස් මේ බව පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
8
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button