Cricket NewsEXCLUSIVELPLPremier League

GT20 Canada තරඟාවලිය නිමා කරමින් ශොයිබ් මලික් LPL තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා අද දිවයිනට !

Jaffna Kings කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම විදෙස් ක්‍රීඩකයා වන ශොයිබ් මලික් හට මෙවර LPL තරඟාවලියේ පළමු තරඟ කිහිපය අහිමි වූයේ GT20 Canada විස්සයි විස්ස තරඟාවලිය හේතුවෙන්.

එම තරඟාවලිය නිමා කරමින් ශොයිබ් මලික් මෙවර LPL තරඟාවලිය සඳහා එක්වීමට අද මෙරටට පැමිණීමට නියමිතයි.

බොහෝ විට මලික් අද තරඟය ක්‍රීඩා නොකරනු ඇති අතර ඔහු මීලඟ තරඟයේ සිට Jaffna හි කොටස් කරුවෙකු වනු ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button