Cricket NewsEXCLUSIVELPLPremier League

‘ඇත්තටම හුගාක් සතුටුයි. මැච් තුනකට පස්සේ මගෙන් කන්ඩායමට අවශ්‍ය ඉනිම් එක ලැබුනා – කොළඹ සමග තරගයේදි ලබා ගත් ඉනිම ගැන කුසල් මෙන්ඩි කියන කතාව.

පෙරේදා කොළඹ හා දඹුල්ල් අතර පැවති තරගයේදි දඹුල්ල නායක කුසල් මෙන්ඩිස් පන්දු 46කින් ලකුණු 87ක් ලබා ගත් අතර එම ඉනිමට හතරේ පහර 4 හා හයේ පහර 8 ඇතුලත් උනා, ඒම ඉනිම පිලිබදව අදහස් දැක්වු කුසල් මෙන්ඩිස් පවසා සිටියෙ මෙවැන්නක්.

‘ඇත්තටම හුගාක් සතුටුයි. මැච් තුනකට පස්සේ මගෙන් කන්ඩායමට අවශ්‍ය ඉනිම් එක ලැබුනා. පස්සට යන්න යන්න විකට් එක හොද වුනා. ඒක නිසා මගේ නෝමල් ගේම් එක සෙල්ලම් කරන්න මට පුළුවන් වුණා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි තරගත් මේ වගේම හොදින් ක්‍රීඩා කරන්න.”

– කුසල් මෙන්ඩිස් –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button