- Cricket News
March 9, 20230 1,440“අපේ දඟපන්දු යවන්නා දැවී ගියා..” – වනිදු හසරංගගේ විවාහාය වෙනුවෙන් Royal Challengers Bangalore කණ්ඩායම තැබු අපූරු සටහන.!
මේ වන විට පන්දුවාර විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පසුවන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු…
Read More » - Social Reaction
January 15, 20230 1,666“ජය, පරාජය ක්‍රීඩාවේ කොටසක්, අපේ කණ්ඩායම පසුගිය වසර පුරාවටම හොදින් ක්‍රීඩා කළා. අපි නිසැකවම නැගී එන කණ්ඩායමක්. අපි නැවත මුල සිට පටන්ගෙන ඉතා වැදගත් නවසීලන්ත සංචාරයට හොදින් සූදානම් විය යුතුයි.” – ලසිත් මාලිංග
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති විස්සයි-20 සහ එක්දින තරඟාවලියකින් සමන්විත තරඟ සංචාරය අදින් අවසන් වුයේ තරඟාවලි…
Read More » - Social Reaction
January 6, 20230 3,860දසුන් ඇතුළු යොවුන් සිංහ කණ්ඩායම ලැබු විශිෂ්ට ජයග්‍රහණයත් දසතින් ගලා ආ සුභ පැතුමුත් සමග Facebook හැඩ වුනේ මෙහෙමයි.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අනිවාර්ය වූ දෙවන…
Read More » - Social Reaction
October 16, 20220 2,211“දිනපු දවසට වෙන අයව යැව්වට, පරදින දවසට එන්නෙ එයා විතරයි මචන්” – නැමීබියාව ඉදිරියේ ලැබූ අනපේක්ෂිත තරඟ පරාජයෙන් පසු මාධ්‍ය හමුව පිළිබඳව සමාජ මධයේ සටහන්.!
වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ නැමිබියාව අතර තරගයෙනි. කෙසේ…
Read More » - Social Reaction
September 23, 20220 993“ඔයාට මහීෂ් තීක්ශණ කියලා නම තිබ්බේ මම. අද ඒ නම ලෝකයක් ප්‍රසිද්ධ වෙලා..ආඩම්බරයි පුතේ..සතුට උතුරනවා මේ ආච්චිගේ..” – මහීෂ් තීක්ශණගේ ආච්චි තැබූ ආදරණිය සටහන.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරුණ ක්‍රීඩකයන් වටා එක් වෙමින් මේ වන විට නැවතත් ක්‍රිකට් ලෝකය පුරා සිය අණසක පතුරවීම් සිටිනවා.…
Read More » - Social Reaction
September 16, 20220 14,629“ශ්‍රී ලංකාව හමුවේ පරාජය උනාට හිතට ලොකු වේදනාවක් නෑ. ඔවුන්ට උඩඟුකමක් සහ අහංකාරකමක් නෑ ඔවුන් මිත්‍රශීලී ගෞරවනීය පිරිසක්” – පකිස්ථානයේ සමාජ මාධ්‍ය වල ශ්‍රී ලංකාව ගැන හුවමාරු වන පුවත.!
ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ආසියානු කුසලාන තරගාවලිය පසුගියදා අවසන් වූයේ 6වැනි වරටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරතාවය හිමිකර…
Read More » - Social Reaction
September 13, 20220 11,776“දුෂ්කර කාලය වැඩිකල් පවතින්නේ නෑ.. නමුත් දැඩි මිනිසුන් දිගු කාලයක් පවතිනවා“ – ශ්‍රී ලංකා කණ්ඩායමට AB de Villiersගෙන් විශේෂ සුභ පැතුමක්.!
මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ පෙරළියක් සිදු කළ දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 6වන වරටත් ආසියානු කුසලාන ශූරතාවය ශ්‍රී ලංකාවට…
Read More » - EXCLUSIVE
September 2, 20221 2,708“අවාසනාව මිය ගිය ඉනිම” කුසල් මෙන්ඩිස්ගෙ සටන්කාමි ඉනිම ගැන ක්‍රිකට් රසිකයකු තැබු සටහන
කුසල් මෙන්ඩිස් කියන්නේ මෑත කාලයේ අපේ ක්‍රිකට් වල හිටපු අවාසනාවන්තම ක්‍රීඩකයෙක් කිව්වොත් නිවැරැදියි. පහුගිය ටිකේ පුදුම අවාසනාවක් තිබුනේ. අපේ වචනෙන්…
Read More » - Social Reaction
September 1, 20220 1,893“ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ට පිටිය තුළ ඔවුන් කවුරුද කියා පෙන්වීමට කාලය එළඹී ඇත” – ශ්‍රී ලංකාව අවතක්සේරු කළ බංගලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂකගේ ප්‍රකාශය ගැන මහේල ජයවර්ධනගෙන් සැර පිළිතුරක්.!
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මේ වන විට ආසියානු කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.මේ අතර…
Read More »








