Cricket GossipEXCLUSIVESocial Reaction

දසුන් ඇතුළු යොවුන් සිංහ කණ්ඩායම ලැබු විශිෂ්ට ජයග්‍රහණයත් දසතින් ගලා ආ සුභ පැතුමුත් සමග Facebook හැඩ වුනේ මෙහෙමයි.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අනිවාර්ය වූ දෙවන තරඟය තියුණු තරඟයක් අවසානයේ ලකුණු 16ක ජයග්‍රහණයක් හිමිකරගනිමින් 1-1ක් ලෙස තරඟාවලිය සම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයෙ සමත් වුනා.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක, කුසල් මෙන්ඩිස්,චරිත් අසලංක, කසුන් රාජිත ඇතුළුව කණ්ඩායමක් ලෙස දස්කම් දක්වමින් ප්‍රභල ඉන්දියානුවන් ඉන්දියාවේදි පරාජය කිරීමට හැකි වීමත් ඉතිහාසගත තරඟාවලි ජයග්‍රහණය අභිමුවට පැමිණීමත් සමාජ මාධ්‍යයේ දැඩි කතා බහක් ඇති කරන සිදු වීමක් වුනා.

ශ්‍රී ලංකාව ඊයෙ ලැබු විශිෂ්ට ජයග්‍රහණයත් සමගින් Facebook අවකාශාය හැඩ වුනෙ මෙහෙමයි.

01

02

03

04

05

06

07

08

09

10

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7