Cricket NewsEXCLUSIVESocial Reaction

“දිනපු දවසට වෙන අයව යැව්වට, පරදින දවසට එන්නෙ එයා විතරයි මචන්” – නැමීබියාව ඉදිරියේ ලැබූ අනපේක්ෂිත තරඟ පරාජයෙන් පසු මාධ්‍ය හමුව පිළිබඳව සමාජ මධයේ සටහන්.!

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ නැමිබියාව අතර තරගයෙනි.

කෙසේ නමුත් ආරම්භක තරගයෙන් අමිහිරි පරාජයකින් තරඟාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුයේ නැමීබියා කණ්ඩායමේ ඉදිරියේ ලැබූ ලකුණු 55ක දැවැන්ත අනපේක්ෂිත පරාජය හේතුවෙනි.

මෙම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැමිණි අතර සමාජ මාධ්‍ය විසින් එය උපුටා දක්වමින් සටහන් තබා තිබුණේ “දිනපු දවසට වෙන අයව යැව්වට, පරදින දවසට එයා විතරයි මචන්” යනුවෙනි.

එම සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7