- EXCLUSIVE
ගොඩක් අය කිව්වා දුවත් තාත්තා වගේම පන්දු රැකීමෙන් ඉහළ දස්කම් දක්වයි කියලා. එහෙම ප්‍රතිචාර ලැබෙනකොට ගොඩක් සතුටුයි – තම දියණිය ගැන කියු දිල්ශාන්
“එයා ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් තවම අවුරුදු 3 ක් වගේ. ඒත් ඒ අවුරුදු 3 ට මම එයාගේ ලොකු දියුණුවක් දැක්කා.…
Read More » - EXCLUSIVE
Sandeep Lamichhane කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවෙන් නිවැරදිකරු වේ – ලෝක කුසලානයටද ක්‍රීඩා කරන ලකුණු.
නේපාල ක්‍රිකට් ක්‍රීඩක Sandeep Lamichhane 18 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට අභියාචනාධිකරණයේ පැවති නඩු විභාගයකින් පසුව නිදහස් කර තිබේ. 23…
Read More » - EXCLUSIVE
ක්‍රීඩාවෙන් සමුගත් ඇන්ඩර්සන් බිරිය සමඟ පිනට දහමට යොමු වෙයි.!
එංගලන්තයේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිය බිරිය සමඟ පුණ්‍ය කටයුතුවල නිරත වේ. වසර 20ක් වෘත්තීයමය ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ නව සභාපති ලෙස රවීන් වික්‍රමරත්න මහතා තේරී පත් වෙයි.
එම සංගමයේ 2024/26 වසර සඳහා නව නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම පසුගිය දිනවල සිදු කළ අතර, එහිදී සභපති…
Read More » - EXCLUSIVE
මන්ත්‍රී ‘ෂකීබ්’ සෙල්ෆියක් ඉල්ලන් ආ රසිකයෙකුට පහර දෙයි – වීඩියෝව මෙතනින් බලන්න
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රසිකයකුට පහරදෙයි. පෙරේදා බංග්ලාදේශයේ ප්‍රයිම් බෑන්ක් ක්‍රිකට් සමාජයට එරෙහිව…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන්ගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වෙයි
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් මහතා කළුතරදී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවප්‍රාප්ත…
Read More » - EXCLUSIVE
මින් පසු දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් තහනම් – හරීන් ගැසට් එකක් ගෙනෙයි
ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයකුටවත් අඩු තරමින් ප්‍රාදේශීය ක්‍රීඩා සංගමයකවත් කිසිදු තනතුරක් දැරිය නොහැකි වන පරිදි නව ක්‍රීඩා රෙගුලාසි පැනවූ අති විශේෂ…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඩොලර් 30,000ක මුදල් තෑග්ගක්.
ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර…
Read More » - EXCLUSIVE
“මට මේ රටේ කම්කරුවන්ගේ හඬ වීමට අවශ්‍යයි” – හිටපු එංගලන්ත ක්‍රීඩක මොන්ටි පනේසාර් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරඟ වැදීමට සැරසේ
එංගලන්ත හිටපු වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මොන්ටි පනේසාර් මීළඟ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයකු ලෙස ජෝර්ජ් ගැලෝවේ කම්කරු පක්ෂය…
Read More »