- Cricket Gossip
අවසන් තරඟයේදී ක්‍රිඩා කරන විට ඇඳ සිටි ජර්සියද ක්‍රිකට් රසිකයකුට ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නික්ම ගිය “දෙබරවැව ලෙජන්ඩ් සුරා”
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ තවත් විශිෂ්ටතම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන සුරංග ලක්මාල් පසුගියදා ඉන්දියාව සමඟ පැවති දෙවන ටෙස්ට්…
Read More » - Cricket Gossip
ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව, KL රාහුල්ගේ ක්‍රිකට් පිටියෙන් එළියට ගිය මිනිසත්කම පුංචි ජීවිතයකට නැවත පණ දෙයි.!
ක්‍රිකට් ක්‍රීඩාව සැලකෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසයි. වරින් වර ක්‍රිකට් පිටියෙන් මෙන්ම ක්‍රිකට් පටියෙන් පිටතදීත් වාර්තා වන පුවත් ඒ බව නැවත…
Read More » - Cricket Gossip
දසුන් ශානකව මෙවර IPL 2022 සඳහා එක්කර ගන්නා ලෙස ඉල්ලා ඉන්දීය ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කරයි.!
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වුණු විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්…
Read More » - EXCLUSIVE
ඩර්හම් බීඩියා මෙල්බර්න් වීරයා වූ ඔස්ට්‍රේලියානු පුවත්පත් මුල් පිටු පවා සැරසුණු කුසල් මෙන්ඩිස්ගේ ඉනිම !
කුසල් මෙන්ඩිස් අතිශෝක්තියෙන් වර්ණනා කිරීම මෙම ලිපියේ අරමුණ නොවන බව සඳහන් කරන්නට කැමැත්තෙමි.කුසල් මෙන්ඩිස් හට ආරම්භක පිතිකරුවෙකු ලෙස විස්සයි විස්ස…
Read More » - EXCLUSIVE
“ඔක්කොම හොදයි තමා, කරුණාකරලා පුලුවන් නම් මට කෝල් එකක් ගන්න්වද ? ” ඉන්දීය නායක රෝහිත් ශර්මාගෙ බිරිද රොහිත්ගෙ නවතම ඉන්ස්ටර්ග්‍රෑම් සටහනට කිටපු දේ මෙන්න
ඉන්දීය නායක රෝහිත් ශර්මා යනු මේ දිනවල කාගෙත් කතා බහට ලක්වන චරිතයක් වී හමාරයි, මන්දයත් ඔහු ඉන්දීය කන්ඩායමේ නායකත්වයට පත්වන්නෙ…
Read More » - Cricket Gossip
“මම නිදියගත්තේ බැට් එකයි බෝලෙයි කොට්ටෙ යට තියාගෙන” – ක්‍රිකට්ම ජිවිතේ කරගත් යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ
නිමා වූ යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ තුන් ඉදිරියව්වෙන්ම ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ එහිදී තරඟාවලිය…
Read More » - EXCLUSIVE
ක්‍රිකට් ලොව පතාක යෝධයින් බිහිවන භාරතයේ අලුත්ම රණකාමීයා සූර්ය කුමාර් යාදව් !
ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජයනය කරන්නට හොඳම අඩිතාලම දමන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීගයෙනි.ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් අයිපීඑල් පිටියෙන් සොයාගත් හොඳම මෑත කාලීන සොයාගැනීම…
Read More » - EXCLUSIVE
නින්දිත ලෙස ක්‍රීඩකයින් විවේචනය කරන්න එපා ! තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහක් තැබූ දුනිත් වෙල්ලාලගේ ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මීට දින කිහිපයකට පෙර තම ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණි.ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
පිට පිට තෙවරක් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන දිනු පැතුම් නිස්සංක (ඡායාරූප සහිතයි)
ශ්‍රි ලංකා පිතිකරුවෙක් ඕස්ට්‍රේලියානු තණතීරුවල ඕස්ට්‍රේලියාවට එරෙහිව දියත්කල දෙවෙනි හොදම විස්සයි විස්ස ඉනිමට උරුමකරුවා වූ පැතුම් නිස්සංක පිටපිට තෙවරක් වසරේ…
Read More »