- EXCLUSIVE
Chennai Super Kings සමග තරගයේදි ආවේගශීලිය ලෙස හැසිරීම නිසා විරාට් කෝලිට දඩ.
ඊයේ (17) RCB හා CSK ට එරෙහි තරගයේදී ශිවම් ඩුබේගේ දැවියාමෙන් අනතුරුව ආවේගශ්රිලිව හැසිරිම හේතුවෙන් විරාත් කෝලි හට සිය තරඟ…
Read More » - EXCLUSIVE
අවසන් තරඟ 9 දි දිනේෂ් චන්දිමාල් විසින් ටෙස්ට් ලකුණු 1000ක් රැස් කරයි.
ශ්‍රි ලංකා හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් විසින් අවසන් ටෙස්ට් තරග 9 තුල ලකුණු 1000ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.…
Read More » - IPL
වනිඳුගේ RCB පරාජය කරමින් මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ ක්‍රීඩා කල CSK ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කරයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලිග් තරඟාවලිය ලෙසින් සැලකෙන ප්‍රිමියර් ලිග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 24…
Read More » - IPL
වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු එකවර IPL කණ්ඩායමක – මහිෂ් තීක්ෂණ සහ Baby Malinga දෙදෙනාම CSK නියෝජනය කරමින් අද තරඟයට.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලිග් තරඟාවලිය ලෙසින් සැලකෙන ප්‍රිමියර් ලිග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 24…
Read More » - Cricket News
බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 25 වන දා ශ්‍රී ලංකාවට.!
එක්දින අන්තර්ජාතික තරග තුනකට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග තුනකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම මේ මස අවසන් සතියේදී ශ්‍රී…
Read More » - IPL
“හසරංග අපට ඔබව අවශ්‍යයි, ඔබට පමණමයි RCB පන්දු යැවීම රැක ගත හැක්කේ” – RCB රසිකයන්ගෙන් වනිඳු හසරංගට උණුසුම් පිළිගැනීමක්.!
ක්‍රිකට් ලෝකේ දැවැන්තම ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසින් හැදින්වඳින්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය දා ආරම්භ වූයේ අති උත්කර්ෂවත් සමාරම්භක…
Read More » - EXCLUSIVE
ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයේ අයියර්ගේ පුරප්පාඩුව පිරවීමේ වගකීම රහනේට ?
අද උදෑසන වන විට ඉන්දීය පුවත්පත් කිහිපහක් සිත්ගන්නා සුළු පුවතක් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් තිබුණි.ඉන්දීය ක්‍රිකට් වංශකතාව බිහි කල…
Read More » - EXCLUSIVE
RCB ක්‍රීඩකයින්ට මන්කාඩ් කිරීමේ මූලදර්ම පවා අමතක කරවූ ලක්නව් පිලේ සුපිරි හඹායෑම!
දිනෙන් දින උණුසුම් වන ලොව ධනවත්ම විස්සයි විස්ස ලීගයේ තවත් තියුණු තරඟයක් ඊයේ නිමාව දුටුවේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එක්…
Read More » - EXCLUSIVE
සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ වටයට DRS තාක්ෂණය නෑ !
ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වන නවවැනි සහ දසවැනි කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සිම්බාබ්වේ දේශයේදී…
Read More »








