Cricket NewsEXCLUSIVEInternational

අවසන් තරඟ 9 දි දිනේෂ් චන්දිමාල් විසින් ටෙස්ට් ලකුණු 1000ක් රැස් කරයි.

ශ්‍රි ලංකා හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් විසින් අවසන් ටෙස්ට් තරග 9 තුල ලකුණු 1000ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා. අද අයර්ලන්තය සමග පැවති පලමු ටෙස්ට් තරගයෙ දෙවන දිනයට ක්‍රීඩා කරමින් ශතකයක් ලබා ගත් චන්දිමාල් මෙම කඩයිම පසු කිරීමට සමත් උනා.

ඔහුගෙ ලකුණු 1000 තුල ශතක 2, අර්ධ ශතක 6 හා එක් ද්විත්ව ශතකයක් ඇතුලත් වන අතර නොදැවි ලබා ගත් ලකුණු 206 ඔහුගෙ ඉහලම තනි ඉනිමක ලකුණු ප්‍රමාණයයි.

තරග 9ක් තුල ඉනිම 15ක් පමණක් ක්‍රීඩා කර ඇති දිනේෂ් චන්දිමාල් ලකුණු 1000ක් සම්පුර්ණ කර ඇත්තෙ ලකුණු 91ක සාමන්‍යක් ද සහිතවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7