- Woman Cricket
හර්ෂිතා සහ නිලක්ෂිගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් බංගලාදේශය පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සිංහ දියණියන් සමත් වෙයි.!
හර්ෂිතා මාධවී සහ නිලක්ෂි ද සිල්වා එක්ව ගොඩනැගූ විශිෂ්ඨ ශතක සබඳතාව හේතුවෙන් විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව…
Read More » - ILT20
වනිඳු හසරංගගේ විශිෂ්ට තුන් ඉරියව් උත්සාහය අපතේ යවමින් Gulf Giants කණ්ඩායම පළමු වරට පැවැත්වුණු ILT20 ශුරතාවය ජයග්‍රහණය කරයි.!
ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ උත්කර්ෂවත්…
Read More » - BPL
BPL හි ක්‍රිඩා කළ පළමු තරඟයේම පන්දුවෙන් සහ පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ දසුන් ශානක Rangpur Riders කණ්ඩායම ජයග්රාහි මාවතට රැගෙන යයි.!
බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලයේ (BPL 2023) අද Fortune Barishal කණ්ඩායම සහ Rangpur Riders කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට…
Read More » - Woman Cricket
සත්කාරක ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ පෙරමුණ ගනී.!
මෙවර දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී…
Read More » - BPL
BPL තරඟයක් පැවැත්වෙන අතරතුර බංගලාදේශයේ Mirpur ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හදිසි විදුලිය ඇණහිටිමකින් කළුවර වෙයි.!
බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය හෙවත් BPL 2023 තරඟාවලිය මේ වන විට බංගලදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. කෙසේ නමුත් බංගලාදේශයද දකුණු ආසියාවේ…
Read More » - Cricket News
ශ්‍රී ලංකා පළමු පෙළ පිටියේ ශතක මැශිම, නිශාන් මදුෂ්ක එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව අදත් විශිෂ්ට ශතකයක් රැස් කරයි.!
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව සිව්වැනි ඉනිමේදී සටනක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක්…
Read More » - ILT20
කණ්ඩායම් කළමනාකාරීත්වයේ අදුරදර්ශී තීරණ හේතුවෙන් දසුන් ශානක, Sikandar Raza ප්රමුඛ Dubai Capitals කණ්ඩායම ILT20 තරඟාවලියෙන් ඉවතට.!
ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ PLAY-OFF…
Read More » - Cricket News
ශ්‍රී ලංකා ඉණිම ගොඩ නැගීමේ වගකීම නැවතත් නිශාන් මදුශ්කගේ දෑත මතට – ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගෞරවාන්විතව දිනය අවසන් කරයි.!
ලකුණු 73 ක ක මුල් ඉනිමේදී පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා “A” පිතිකරුවෝ එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව ගාල්ල…
Read More » - ILT20
අවසන් මහා තරඟයට පිවිසීමේ පළමු පියවර ජය ගැනීමේ අරමුණින්, දසුන් ශානක ඇතුළු Dubai Capitals අද රාත්‍රියේ MI Emiratesට එරෙහිව PLAY-OFF තරඟ වටය අරඹයි.!
ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ PLAY-OFF…
Read More »








