- Cricket News
තරඟාවලිය පුරාවට සිය අණසක පැතිරවූ කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කරන Pretorius Capitals කණ්ඩායම SA-20 ලීගයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි.!
දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පළමු වරට පැවැත්වෙන SA20 ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Paarl Royals කණ්ඩායම සමග ඊයේ පැවති PLAY-OFF තරඟය ජයග්‍රහණය…
Read More » - ILT20
Desert Vipers කණ්ඩායමේ ජයග්‍රාහී තුරුම්පුව, වනිඳු හසරංගගේ සුපිරි තුන් ඉරියව් දස්කම් හේතුවෙන් Desert Vipers අවසන් මහා තරඟයට.!
ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ මුලික…
Read More » - SA20
ක්‍රිකට් ලෝකයේ නම් දැරූ පිතිකරුවන් සිය අභිරහස් පන්දුවෙන් පාලනය කරමින් මහිෂ් තීක්ෂණ SA-20 ලීගයේ සුපිරි දස්කම් දක්වයි.!
දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පළමු වරට පැවැත්වෙන SA20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ වන විට දැඩි තරඟකාරී මුහුණුවරක් ගෙන තිබෙන අතර…
Read More » - Cricket News
“දසුන් ශානක කියන්නේ දුෂ්කර කාලයක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු විශිෂ්ට නායකයෙක්” – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කියයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පසුගිය දා අද දෙරණ නාලිකාවේ විශේෂ ක්‍රීඩා වැඩසටහනකට එක්වී සිටියා. මේ එහිදී…
Read More » - ILT20
ලොව පුරා නම් දැරූ ක්‍රිකට් දැවැන්තයන් පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන ILT20 තරඟාවලියේ පළමු PLAY-OFF තරඟය ජය ගැනීමේ අරමුණින් වනිඳු සහ මතිෂ අද පිටියට.!
ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ මුලික…
Read More » - Cricket Knowledge
ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයක් කරා යෑමේ අපේක්ෂාවෙන් ඇරඹෙන ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය.!
ශ්‍රී ලංකාව නවසීලන්තයේ ටෙස්ට් තරඟාවලියක් සඳහා මේ වසරේ මාර්තු මාසයේදී එක් වීමට නියමිතයි.ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතාවලි අවසන් මහා…
Read More » - Cricket News
කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණය හේතුවෙන් Paarl Royals පරාජය කරමින් Pretorius Capitals කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථමයා ලෙස තරඟාවලියේ පළමු වටය අවසන් කරයි – තරඟයේ වීරයා කුසල් මෙන්ඩිස්.!
දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පළමු වරට පැවැත්වෙන SA20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ වන විට දැඩි තරඟකාරී මුහුණුවරක් ගෙන තිබෙන අතර…
Read More » - SA20
දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් සමග පන්දු 41කදී වේගවත් ලකුණු 80ක් රැස් කරමින් කුසල් මෙන්ඩිස්ගෙන් SA20 පිටියේ ගිණිකෙලි සැණකෙළියක්.!
දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පළමු වරට පැවැත්වෙන SA20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ වන විට දැඩි තරඟකාරී මුහුණුවරක් ගෙන තිබෙන අතර…
Read More » - Cricket News
“2023 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ගියොත් මම සතුටු වෙනවා” – ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබෙන බව මිට පෙර…
Read More »








