- Legends Series
Legends ලෝක ශුරතාවලියේ සිය අණසක පතුරවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, වැඩිම ලකුණු ලාභීන් සහ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගනී.!
Road Safety World Series තරඟාවලියේ දෙවන සංස්කරණය මේ දින වල ඉන්දියාව කේන්ද්‍ර කොටගමින් පැවැත්වෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා…
Read More » - International
එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්තය කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රභල සංචිතයක් නම් කරයි.!
එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත්…
Read More » - Cricket News
විස්සයි-20 ලෝක කුසලානය ආරම්භයට සති කිහිපයක් තිබියදී වෙනස් වෙන ක්‍රිකට් නීති – ICCයෙන් විශේෂ නිවේදනයක්.!
ක්‍රිකට් පිටියට එන අලුත්ම ක්‍රිකට් නීති එළඹෙන ඔක්තෝබර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී තිබෙනවා.…
Read More » - Cricket News
මහේල ජයවර්ධනගේ සහ ලසිත් මාලිංගගේ ක්‍රිකට් දැනුමින් සහ පුහුණුවෙන් සවිමත් වී ලෝක කුසලානයට යන අපේ සිංහයෝ.!
එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මේ මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට…
Read More » - EXCLUSIVE
මිලියන 9 කට ආසන්න මුදලක් වැය කරමින් දකුණු අප්‍රිකානු ප්‍රිමියර් ලීගයේ Pretoria Capitals කණ්ඩායම ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් මිලදී ගනී !
ලීග් ක්‍රිකට් ලොව බිහිවන නවතම ප්‍රමුඛතම විස්සයි විස්ස ලීග් තරඟාවලිය ලෙසින් SA 20 ලීගය හඳුන්වන්නට පුළුවන් දකුණු අප්‍රිකානු දේශය කේන්ද්‍ර…
Read More » - International
කොමඩු ගෙඩියක අභාෂය ගත් එළඹෙන ලෝක කුසලානයේ පකිස්ථාන නිළ ජර්සිය මාධ්‍යට නිකුත් කෙරේ.!
එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත්…
Read More » - Cricket News
ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුෂංකව දකුණු අප්‍රිකානු ප්‍රිමියර් ලීගයේ Durban’s Super Giants කණ්ඩායම මිලදී ගනී.!
ක්‍රිකට් ලීග් තරගාවලින් අතරට දකුණු අප්‍රිකාවෙන් එක්වන අලුත්ම විස්සයි-20 තරගාවලිය වන SA20 තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවැත්වෙනවා. එහිදී…
Read More » - Legends Series
මෙතෙක් සහබාගි වූ තරඟ ත්‍රිත්වයම ජයගත් ශ්‍රී ලංකා Legends කණ්ඩායම, Legends ලෝක ශුරතාවලියේ පෙරමුණ ගනී.!
Road Safety World Series තරඟාවලියේ දෙවන සංස්කරණය මේ දින වල ඉන්දියාව කේන්ද්‍ර කොටගමින් පැවැත්වෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා…
Read More » - EXCLUSIVE
ශොයිබ් මලික් හට නිසි ගෞරවාන්විත සමුදීමක් ලබා නොදීම හේතුවෙන් මොහොමඩ් හෆීස් පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට විරෝධය පලකරයි!
පකිස්තානු ක්‍රිකට් ඉතිහාසය තුල බිහිවූ වඩාත් සාර්ථකම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් ශොයිබ් මලික් හඳුන්වන්නට පුලුවන්.පසුගිය ශතවර්ෂයේ ජාත්‍යන්තර වරම් ලද ක්‍රීඩකයින්…
Read More »








